වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




පරිවර්තන කටයුතුත් සමඟ

පරිවර්තන කටයුතුත් සමඟ
 

මාධ්‍යවේදී රමේෂ් උවයිස්

රැකියාවේ කටයුතු සුපුරුදු ලෙස කරගෙන යන අතරතුරම මගේ නිදහස් කාලවේලාව ගත වෙන්නේ පරිවර්තන කටයුතුත් සමඟයි.

ඊට අමතරව පසුගිය කාලයේ මා ලියූ විශේෂ ලිපි රාශියක් එකතු කරලා ඒවා සිංහලට පරිවර්තනය කරලා ඉදිරිකාලයේ දී පොතක් මුද්‍රණය කිරීමටත් මා අදහස් කරනවා.

සංගීත ප්‍රසංගවලට සහභාගි වුණත්, ඒ නොගිහින්ම බැරි අයකුගේ ප්‍රසංගයකට විතරයි.