වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




නොනිමි චාරිකාවට සූදානම්

නොනිමි චාරිකාවට සූදානම්

අධ්‍යක්ෂ

දයාරත්න රටගෙදර

ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් නිසා පරිපාලන කටයුතුත් එක්ක මම තරමක් කාර්යබහුලයි.

ඒ වගේම ‘සිත නිවන කතා’ ටෙලි මාලාව දිගින් දිගටම රූගත කෙරෙන නිසා, ඈත පළාත්වලට ගිහින් ඒ කටයුතුත් සිදු වෙනවා. මේ අතරම අප්‍රේල් මාසයේ ඇමෙරිකාවටත් යෑමට නියමිතයි.

ඒ අර්ධ වෘත්තාන්තයක් වුණු ‘නොනිමි චාරිකා’ වැඩසටහනේ කටයුතු සම්බන්ධයෙන්.