වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහලේ දානයක්

පිළිකා රෝහලේ දානයක්
 

රංගන ශිල්පි සුමිත් මුදන්නායක

මම නම් මේ දවස් ගත කරන්නේ ‘අපිත් සූරයෝ’ සහ ‘සුදු සමනලී’ චිත්‍රපටවල රංගන කටයුතු සමගින් තමයි.

ඊට අමතරව සාමාන්‍ය ජීවිතය නම් සුපුරුදු පරිදි සාමාන්‍ය විදියට ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. හෙටට යෙදෙන මගේ උපන්දිනය වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට දානයක් දෙන්නත් සූදානම් වෙලා ඉන්නවා.