වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




පින් අතේ වැඩවල

පින් අතේ වැඩවල
 

ටවර් හෝල් රංගන ශිල්පී

ස්ටැන්ලි මාස්ටර්

ස්ටැන්ලි මාස්ටර් වෙනුවට ‘සරසවියට’ කතා කළේ ඔහුගේ දුව සෞම්‍යලතායි. තාත්තා මේ දවස්වල ඉන්නේ දුර්වල තත්ත්වයේ. ඒ තරමක් අසනීප නිසා.

ඔහුගේ උපන් දිනයත් ළඟදීම එළැඹෙන නිසා අපි සියලුදෙනාම හිතාගෙන ඉන්නේ, අද දින උදෑසන 6.00 ට ආරම්භ කරන ස්වර්ණවාහිනියේ ‘ඒහි පස්සිකෝ’ බෞද්ධ වැඩසටහනේ බෞද්ධ ධර්ම දේශණය ඔහු වෙනුවෙන් ඔහුගේ නිරෝගී සුවපතා තියන්නටයි.