වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති පැස්කුවල්ගේ සංගීත පාසල වජිර ළමා නිවාසයට

කීර්ති පැස්කුවල්ගේ සංගීත පාසල වජිර ළමා නිවාසයට

කීර්ති පැස්කුවල්ගේ උපන් දිනයට සමගාමීව ආරම්භ කෙරුණු ‘සංගීත පියස’ නම් සංගීත පාසල ඔහු පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර වජිර ශ්‍රී ළමා නිවාසයට පවරා දුන්නේය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ සංගීත පාසල ළමා නිවාසයට භාරදුන් අයුරුයි.