වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




ලේක්හවුස් ආදි කර්තෘ ගුණ සමරුව

ලේක්හවුස් ආදි කර්තෘ ගුණ සමරුව

ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ එකසිය විසි අටවන ජන්ම දින සැමරුම මෙම මස 22 සහ 23 යන දෙදිනයන්හී ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

ඒ අනුව 22 දින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ 23 දින දහවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වෙයි.