වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




සන්ෆ්ලවර් නෙල්සන් වාස් රිය අනතුරක

සන්ෆ්ලවර් නෙල්සන් වාස් රිය අනතුරක

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක නෙල්සන් වාස් හදිසි අනතුරකට භාජනය වී මේ වන විට මීගමුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

පසුගිය 17 වැනිදා සංගීත ප්‍රසංගයක් සඳහා පිටත්ව යන අතරතුරදී මහවැව ප්‍රදේශයේදී ඔහු ගමන් කළ වාහනය මෙසේ අනතුරට ලක්ව තිබේ. සරසවිය අප නෙල්සන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඔහු පිළිබඳ වැඩි විස්තර ඉක්මනින් ගෙන එන්නෙමු.