වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




රවීන්ද්‍ර රන්දෙනිය රන්ජන් රාමනායක

රවීන්ද්‍ර රන්දෙනිය රන්ජන් රාමනායක අතර දෙබස කුමක්ද?

රවීන්ද්‍ර රන්දෙනිය රන්ජන් රාමනායක අතර ඇතිවූ කතාබහ කුමක්ද? ඔබ සිතන අන්දමට රසවත් ලෙස ලියා මේ ඔක්තෝබර් 30 වැනිදාට පෙර ලැබෙන ලෙස

‘දෙබස කුමක්ද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.