ප්‍රසන්න මුම්බායි ජූරියට
ප්‍රසන්න
මුම්බායි ජූරියට
ප්‍රසන්න විතානගේට මේ දිනවල පැවැත්වෙන මුම්බායි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ජූරි
සභිකයකු වශයෙන් කටයුතු කිරීමට ආරාධනා ලැබී තිබේ. ඒ අනුව පසුගිය අඟහරුවාදා ඔහු
මෙරටින් පිටත්ව ගියේය.
ප්‍රසන්න උළෙලේ ඉන්දීය ගෝල්ඩ් 2014 අංශය නියෝජනය කරයි. ඔහු
සමඟ චිත්‍රපට අධ්‍යක්‍ෂ චෙක් සිනමාකරු ගෝරන් පැස්කල්ජෙවික්, චීන රංගන ශිල්පිනී බායි
ලින්ග්, ප්‍රංශ වාර්තා සිනමාකරු සර්ජි බ්‍රොම්බර්ග් සහ බ්‍රිතාන්‍ය චිත්‍රපට
නිෂ්පාදක කොලින්වෙනස් මෙම ජූරි සභාවේ සිටින අනෙකුත් සාමාජිකයන්ය.
- ප්‍රසාද්
|