වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




චරිතෙ හොරු අරං

චරිතෙ හොරු අරං

අධ්‍යක්ෂ රවීන්ද්‍ර ආරියරත්න

මගේ අලුත්ම වේදිකා නාට්‍යය වුණු ‘චරිතෙ හොරු අරං’ සමඟ රට වටා යනවා. ළඟදීම විදේශ සංචාරයක් සඳහා සහභාගිවීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අනෙක් වේදිකා නාට්‍ය වන ‘බල්ලොත් එක්ක බෑ’ තවමත් වේදිකා ගත වෙන්නේ ඉතා සාර්ථකවයි.

ඒ අතරම ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ චිත්‍රපට අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස කරන රැකියාවට මුල්තැන ලබාදීලයි මේ සියලු කටයුතු කරන්නේ.