ආලෝකෝ උදපාදි
ආලෝකෝ උදපාදි
සංගීත විශාරද
ප්‍රදීප් රත්නායක
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අංශයේ අංශාධිපති ලෙස කටයුතු කරන
අතරතුරම මා ළඟදීම පැමිණීමට නියමිත ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ
කටයුතුවල නියැළෙනවා.
ඒත් සමඟම මම ජපානයේ ජසස් පියානෝ වාදනයට ප්‍රවීණයෙක් වූ මසහිකො
සතො කියන මහාචාර්යවරයා සමඟ සිතාර් හා පියානෝ වාදනය සම්බන්ධයෙන් සංයුක්ත තැටියක්
කළා. එය ළඟදීම ජපානයේදී එළි දැක්වීමට නියමිතයි.
|