වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ජූරි සභා මැද

ජූරි සභා මැද

විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ

ආසියානු සිනමාවේ සංවර්ධනය උදෙසා වූ කේන්ද්‍ර ජාලයේ (නෙට්පැක්) ජූරි සභා ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරනවා.

කේරළ, බැංගලෝර්, හවායි, කල්කටා, ඩකා ඇතුළු අන්තර් ජාතික සිනමා උළෙල රාශියක මෙම කටයුත්ත යෙදී තිබෙන නිසා මේ සතිය මට කාර්යබහුල සතියක්.