වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය 176

තිරගත වූ දිනය – 1990 අප්‍රියෙල් 14
ඉදිරිපත් කිරීම – වයි. එන්. චිත්‍රපට
දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
කතාව - ‘සම් ලයික් ඉට් නොට්’ ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි
සහාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව, ප්‍රේමසිරි බාලගේ
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා ක්‍රියා කරවීම – බන්දුල කුරේ, නිමල් නාකන්දල
කැමරා සහාය – ඊ. එම්. ලක්ෂ්මන්, එම්. ඇරෆින්, එම්. එම්. ප්‍රියන්ත, ඩබ්. කොස්තා, එච්. පියරත්න
සංස්කරණය - සිරි කේ. විතාරණ
අංග රචනය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සංකලනය – මහේන්ද්‍ර විලන්
ශබ්ද සහාය – උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩබ්. ඒ. ජයමාන්න, රංජිත්, පාලිත සිල්වා
අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්
කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
නාමාවලිය - ඩෙරික් සමරසුන්දර
සංගීතය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - සුනිල් ගුණවර්ධන, අජන්තා රණසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගීත හා ගායන ශිල්පින් නැටුමට ගැයුමට වැයුමට - ශ්‍රීමතී තිලකරත්න, ශ්‍රියාණි සේනාරත්න, ඇන්ජලින් ගුණතිලක දෙව්රජානෝ පාලා දිවැස්ලා - මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියාණි සේනාරත්න නිල් දෑසේ දැවටීලා - ඇන්ජලින් ගුණතිලක සහ පිරිස
දේදුන්නක් වාගෙම පාටින් දිලි - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක පලිඟුනදී ගංගාවෝ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක
නළු නිළියන් - දිල්හානි අශෝකමාලා, අජිත් ජිනදාස, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, නිහාල් සිල්වා, ක්ලීටස් මෙන්ඩිස්, චිත්‍රා වාකිස්ට, ආතර් ගුණවර්ධන, ඡායා මල්කාන්ති, ප්‍රියා රණසිංහ, ෂර්ලි දන්දෙනිය, සරත් ද සිල්වා, මර්වින් ජයතුංග, මහින්ද සිල්වා, බර්ටි සුනිල්, රම්‍යජිත් වීරතුංග


තිරගත වූ දිනය – 1990 මැයි 04
ඉදිරිපත් කිරීම - සත්මල් චිත්‍රපට
නිෂ්පාදනය – ක්ලීටස් මෙන්ඩිස්
කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - ෂර්ලි පී. විජේරත්න
සහාය අධ්‍යක්ෂණය - විපුල පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - ලලිත් ගුණවර්ධන
කැමරා සහාය – ජී. නන්දසේන, මාටින් රණසිංහ, නිලන්ත පෙරේරා, එච්. එච්. විජේරත්න, එම්. අනුර, ඒ. ඩී. ප්‍රේමදාස
සංස්කරණය - කොලින් පෙරේරා
සහාය - ෆාරුන් කුරුකුලසූරිය, ව. ජීල ශ්‍රී මධුරංග
අංග රචනය – ඊබට් විජේසිංහ
සහාය – ජී. ඩී. නන්දසේන
කලා අධ්‍යක්ෂණය හා පසුතල නිර්මාණය - ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා (ජිම්), ෂෙල්ටන් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්ෂණය – ජයසේන කෝට්ටේගොඩ, නයනා රංගනී
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායානාගාර කටයුතු - ෂම්මි ප්‍රනාන්දු
සැකසුම – විජය චිත්‍රාගාරය
නාමාවලිය - ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය, සෙනරත් මාපිටිගම
නිෂ්පාදන විධායක – නිව්ටන් පලිහවඩන
නිශ්චල ඡායාරූප – ක්‍රිස්ටි මෙන්ඩිස්,
ඡායාරූප සැපයීම - හෙලන්ස් ස්ටුඩියී
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (ටරිටා ශබ්දාගාරය)
කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට සමාගම, සෙවන් ආට්ස් ෆිල්ම්ස්
විශේෂ සහාය - ෂර්ලි මහේෂ් පෙරේරා, ධම්මික කන්දගේ, ස්ටැනි ද සිල්වා, විපුල එල්ලාවල, ඇන්ටනි ජයමහ
අතිරේක ඇඳුම් සහ උපකරණ සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
කොණ්ඩා සැකසුම – පාලිත කුමාර, වික්ටර් ලොයිඩ්
ධාවන කාලය – පැය 2 විනාඩි 15, දිග අඩි 12000, පිටපත් ප්‍රමාණය 13
සංගීත අධ්‍යක්ෂණය - මොහාන් රාජ් මඩවල (අප්සරාස්)
ගීත අපේ පෙම් වේදිකාවේ - ග්‍රේෂන් ආනන්ද – උපාලි ධනවලවිතාන වාසනාව පෑදී සුභ යෝග - සුජාතා අත්තනායක - ප්‍රේමකීර්ති ද අල්විස් නිශායාමේ හිම වලා තීරයේ - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක – උපාලි ධනවලවිතාන කුරුල්ලාණෙනි කිරිල්ලී කොහේ - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක, මායා දමයන්ති, වික්ටර් විජයන්ත - ප්‍රේමකීර්ති ද අල්විස් කුමරිය ඔබ වෙයි රංගන පෑවේ – වික්ටර් විජයන්ත, මායා දමයන්ති – උපාලි ධනවලවිතාන එකබිමේ ජනිත වී - ග්‍රේෂන් ආනන්ද, ක්ලීටස් මෙන්ඩිස් - උපාලි ධනවලවිතාන
නළු නිළියෝ - ක්ලීටස් මෙන්ඩිස්, මාලිනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, විජය කුමාරණතුංග (ගරු රඟපෑම) මර්වින් ජයතුංග, රෙක්ස් කොඩිප්පිලි, රන්ජන් රාමනායක, ස්ටැන්ලි වර්ණකුල, ලීනා ද සිල්වා, සෝනියා දිසානායක, මොරින් චාරුණි, නයනා රංගනී, තුෂාරි බටුවිට, සඳුන් විජේසිරි, සරත් කෝන්ගහගේ, ශ්‍රීනාත් මල්දෙනිය, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, සරත් ද සිල්වා, ලක්ෂ්මන් සිල්වා, සුනිල් සතරසිංහ, ෂෙල්ටන් ප්‍රනාන්දු, දයානන්ද සිල්වා, සෙනරත් මාපිටිගම, උදය කුමාර, රන්ජිත් ලලිත්, එන්. තෝමස් මංගල දර්ශනය - ලෝරන්ස් මාදිවෙල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී 1990 මැයි 04 වැනිදා පැවැත්විණ.


තිරගත වූ දිනය – 1990 මැයි 08
ඉදිරිපත් කිරීම – ගංගා ශ්‍රී මයුර චිත්‍රපට
නිෂ්පාදනය – මාලිනී නවරත්න, කේ. එම්. නවරත්න, වසන්ත කුරුප්පු, ෆ්‍රෙඩී කුරුප්පු
කතාව, දෙබස්, තිර නාටකය, ගීත ප්‍රබන්ධය, අධ්‍යක්ෂණය – වසන්ත කුරුප්පු
කැමරා අධ්‍යක්ෂණය – වසන්ත කුරුප්පු, ජී. ඒ. නන්දසේන
කැමරා සහාය – ඩබ්ලිව්. පියසේන, නිලන්ත පෙරේරා, ඒ. ඩී. ප්‍රේමදාස, එම්. අනුර, මිසියර් රෝච්, ලලිත් තෝමස්, ප්‍රැන්ක්ලීන් රූප්
සංස්කරණය - ඩී. ඩී. කිංස්ලි පෙරේරා, කුමාරසිරි ද සිල්වා, සේනක නවරත්න
අංග රචනය - කේ. ඩී. සිරිපාල
කොණ්ඩා සැරසිලි - කලා අධ්‍යක්ෂණය – ආනන්ද විමලසේන (ගංගා ශ්‍රී මයුර කලා අංශය)
කලා උපදේශක – ලීල් අධිකාරි
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
විශේෂ කලා නිර්මාණ - හේම ශ්‍රී අමරසිංහ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු – යුනියන් කලර් ෆිල්ම් සමාගම - හොංකොං
වර්ණ රසායනාගර කටයුතු හා පිටපත් මුද්‍රණය – ටී. කේ. චිත්‍රපට
සංස්කරණය හා ශබ්ද පටිගත කිරීම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ, හේම ශ්‍රී අමරසිංහ, ෂාරුත් වික්‍රමසිංහ
නිෂ්පාදන කළමනාකරණය - ජෝ නවරත්න
නිශ්චල ඡායාරූප – එම්. ඩී. සුමතිපාල
කැමරා ක්‍රියාකරවීම – ජී. නන්දසේන
පසුබිම් දෙබස් කැවීම - සජීවනී පෙරේරා, ප්‍රියදර්ශී පෙරේරා, චන්ද්‍රිකා
විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද්
කාර්මික සහාය – ටී. කේ. ෆිල්ම්ස්
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග, දයානන්ද පෙරේරා
ධාවන කාලය – පැය 1 විනාඩි 50, දිග අඩි 9900,
පිටපත් ප්‍රමාණය - 13
සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි
ගී තනු නිර්මාණය - චන්ද්‍ර අරංගල්ල, සුනිල් ජයසිරි
ගීත - තිලොවට තිලක - සුනිල් ජයසිරි බුද්ධං සරණං ගච්ඡාමි - සුනිල් ජයසිරි සාර ගුණදම් – ත්‍යාගා එන්. එඩ්වඩ් සුජාතා කිරිපිඬු - ලතා වල්පොල නෙළුම් මල් - එච්. ආර්. ජෝතිපාල සඳුන් කලාලේ - මායා දමයන්ති පෙරේරා කුමරුනි හිමවත – මායා දමයන්ති පෙරේරා, සොමී රත්නායක මිනිමුතු – කුමුදිනි රාජපක්ෂ ආදරේ – මායා දමයන්ති පෙරේරා යසෝදරා වැලපීම (කවි ගායනා) ශ්‍රියාණි කරුණාතිලක
නළු නිළියන් - ආනන්ද වික්‍රමගේ, මෙලනි අශෝකා, ෆ්‍රෙඩී සිල්වා, මොරින් චාරුණි, පියදාස විජේකෝන්, ලිලියන් එදිරිසිංහ, දොන් සිරිසේන, මාක් සැම්සන්, ටෙනිසන් කුරේ, ෆ්‍රෙඩී කුරුප්පු, ජයලත් ප්‍රනාන්දු, ප්‍රින්සි ධම්මිකා වීරසිංහ, මානෙල් චන්ද්‍රලතා, ඩේසන් අමරසිංහ, රේණුකා කුමාරගේ, සිරිසේන ගල්ඔළුව, සුමිත් සුරංග, සුමනරත්න මුතුකුඩආරච්චි, ගාමිණි ප්‍රියන්ත මුතුකුඩ, අනෝමා උදයකාන්ති, කුමුදුනි අධිකාරි, ඒ. වී. ඒ. කමලානි, සුභා දිසානායක, සුපිනි දිසානායක, ප්‍රියා ගම්ලත්, කාන්ති නියානි, විමාලි ලක්ශාන්ති, ඩබ්ලිව්. එල්. ඩී. ලැන්ටිස්, අජිත් ඩයස්, ප්‍රියන්ත රංජන්, පද්මසිරි වික්‍රමරත්න, ෂර්ලි ප්‍රියන්ත ගුණවර්ධන, ජයන්ත ලේල්වල, ජෝශප් රණවීර, නිමල් කල්දේරා, කාන්ති වීරසිංහ, බර්ටි ජයවික්‍රම, උදය වර්ණකුල, ආනන්ද විමලරත්න ප්‍රදර්ශනය – පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා ශාලා 13 නකදී ප්‍රදර්ශනය විය.
මංගල දර්ශනය – ඒ. ජේ. රණසිංහ ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී


තිරගත වූ දිනය – 1990 ජුනි 15 නිෂ්පාදනය – තිලක් ඈපාආරච්චි
අධ්‍යක්ෂණය - වී. සිවදාසන්, තිලක් වේහැල්ල
කතාව, දෙබස්, තිර නාටකය – තිලක් වේහැල්ල
කතාව - ‘කාලේයුමිනියේ මාලයුම්’ දමිළ චිත්‍රපටය ඇසුරිනි
සහාය අධ්‍යක්ෂණය - බර්නාඩ් ජයතුංග
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
කැමරා සහාය - රෝච් මිසියර්, ජී. නන්දසේන, එච්. ඒ. ප්‍රේමදාස
සංස්කරණය - සේනක නවරත්න, ජේ. රාසරත්නම්
අංග රචනය හා කොණ්ඩා මෝස්තර - රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩම්ස්
සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය – මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. ඩබ්. ඒ. ජයමාන්න, අබේසිංහ අල්විස්, පාලිත සිල්වා. ඩබ්ලිව්. ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා
රසායනාගාර කටයුතු හා කැමරා උපකරණ – ටී. කේ. එන්ටර්ප්‍රයිසස්
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය
නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ්, සී. සිරිකුමාර්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත - අතුරු මිතුරු දිවි ඇතිතුරු - ග්‍රේෂන් ආනන්ද, විල්බට් ඇන්තනි, ආනන්ද පෙරේරා සාලිය මමයි ඔබේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල නාඬන් මගේ සුදු බට්ටිත්තෝ - විල්බට් ඇන්තනි
නළු නිළියන් - සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, අජිත් ජිනදාස, ගෝතමී පතිරාජ, තිස්ස විජේසුරේන්ද්‍ර, ගීතාකාන්ති ජයකොඩි, නිහාල් සිල්වා, මර්සි එදිරිසිංහ, රෝයි ද සිල්වා, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, මාර්ක් සැම්සන්, සමන්ප්‍රිය මාරසිංහ, දොන් බොස්කෝ, එම්. වී. බාලන්, මල්කා දමයන්ති, දයා රත්නායක, සුනිල් හෙට්ටිආරච්චි, ප්‍රියන්ත ගුණවර්ධන, සරත් සිල්වා, විජේ අබේගොඩ, මොහොමඩ් නිජාම්, නිර්මාණ ජයතුංග, ඉන්දික ශ්‍රීනාත් වේහැල්ල, රශි පබා සන්දීපනී