වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




FB නොයන නළුවෙක්

FB නොයන නළුවෙක්

සමාජ වෙබ් අඩවි සමඟ මිතුරු දම් නොපවත්වන නිළියක්, නළුවෙක් සොයා ගැනීමට අසීරුය. ඒ ඔවුන්ට එයින් වාසි රැසක් ලබා ගත හැකි නිසයි. එහෙත් සායිෆ් අලිඛාන් නම් සමාජ වෙබ් අඩවිවලින් බොහෝ දුරස් වී සිටියි. එයට හේතුව ඔහු වෙබ් අඩවිවලට ඇති නොකැමැත්ත නම් නොවෙයි. සමාජ ජාලාවන්ට තමන් හා එක්වන රසික රසිකාවන් කොපමණ කලක් තමන් සමඟ රැිඳේවිදැයි ඇති සැකය මීට ප්‍රධානම හේතුවයි.

සායිෆ්ගේ මව ජනප්‍රිය නිළි ෂර්මිලා තාගෝර් පවසා ඇත්තේ සායිෆ්ට එක් අතක ඇඟිලි ගණනටවත් මිතුරන් තබා ගත නොහැකි බවය.