අයිශ්වර්යා රායි හොඳ ලේළියක් බවට සැකයක් නැත. මාමාගේ ඔක්කෝබර් 11 ට යෙදුණු 72 වැනි උපන් දිනයට ඇය අමිතාබ්ගේ මිතුරන්ට ආරාධනා කර සාදයක් පවත්වා තිබේ. මාමාගේ රුචිකත්වයට ගැළපෙන ලෙස ආහාර, සාදයේ ගීත යොදා ගැනීමට ඇය අමතක නොකිරීම තමයි විශේෂත්වය.