මේ දිනවල කලා කටයුතුවලට සම්බන්ධ වෙලා නෑ. දැන් වයසත් නිසා අසනීප තත්ත්වයෙන් පසු වෙනවා.
ආගමික කටයුතුවලට ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ. මහත්තයාගේ වියෝවෙන් පස්සේ තනියම ගෙදරට වෙලා ඉන්නවා. තව මාසෙකින් විතර ඕස්ට්‍රේලියාවේ ඉන්න දුව ළඟට යන්න සුදානමින් ඉන්නේ.