වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සතියකට මට රට භාර දෙන්න බැහැයිලු

සතියකට මට රට භාර දෙන්න බැහැයිලු

අධ්‍යක්ෂ සෝමරත්න රාමනායක

අලුතින් නිර්මාණය කරපු ‘සතියකට මට රට භාර දෙන්න’ මගේ චිත්‍රපටය තිරගත වීමට සියලු කටයුතු සූදානම් කොට තිබියදී නොවැළැක් විය හැකි කරුණක් නිසා කල් ගියා. ඇත්තටම මම ඒ ගැන බොහොම කලකිරීමෙන් ඉන්නේ. කුමන බාධක තිබුණත් මම මගේ ඊළඟ චිත්‍රපටය සඳහාත් මේ දිනවල සූදානම් වෙනවා.