ඌව ඡන්දයට පැවැත්වෙන සංගීත ප්‍රසංගවලට බයිලා ගායනයෙන් සම්බන්ධ වීමට මට ආරාධනා ලැබිලා තිබෙනවා.
ඒ වගේම මගේ පර්සි රාජපක්ෂ වාද බයිලා සංගීතා කලායතනයේ සංගීත පන්ති පැවැත් වෙනවා. වාද බයිලාවලට අය පුහුණු කරනවා.