වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඇමති ටී. බී. ට කීර්ති ශ්‍රී ජනරංජන සම්මානය

ඇමති ටී. බී. ට කීර්ති ශ්‍රී ජනරංජන සම්මානය

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා කීර්ති ශ්‍රී ජනරංජන ගෞරව නාමයෙන් පිදුම් ලබයි.

ඒ ඔහු මෙරට කලාව වෙනුවෙන් කරන ලද මෙහෙවරයන් වෙනුවෙනි. මල්මතු මහ විහාරයේ විංසද්වර්ගික කාරක සංඝ සභාව මඟින් අමාත්‍යවරයාට මෙම ගෞරව නාමය ලබාදෙන ලදී.