සරසවිය මාධ්‍යවේදිනී යතේජා ඥානරත්න පසුගිය සඳු දින යුග දිවියට පිවිසියාය. ඇගේ අතගත් වාසනාවන්තයා වූයේ ලහිරු බොරළුගොඩයි. බලංගොඩ බෙලිහුල් ඔය තානායමේ දී පැවැති විවාහ මංගල්‍යයේදී නව යුවළ සරසවිය කැමරා ඇසට හසුවූ අයුරු.
ඡායා - මාලන්