අල්ලපු ගෙදරට ප්‍රියංකා
අල්ලපු ගෙදරට ප්‍රියංකා
තරු, තරු හිත මිතුරු වන්නේ කලාතුරකිනි. අතේ දුරින් මිතුදම පවතිද්දී අතේ දුරින්
ජීවත්වීමට කැමැති වීම ද සාමාන්‍යයෙන් අසාමාන්‍යය. ප්‍රියංකා චොප්රා, තරුවක
අසල්වැසියකු වීමට යන්නීය. ඔහු අක්ෂේ කුමාර්ය.
ජූහුවල අක්ෂේගේ පදිංචි නිවාස සංකීර්ණයේම කොටස් දෙකක් ප්‍රියංකා ද පදිංචිය පිණිස
තෝරා ගෙන තිබේ. අක්ෂේ, ට්වින්කල් දරු පවුල ජීවත්වන්නේ ගොඩනැගිල්ලේ පළමු තට්ටුවේය.
ප්‍රියංකා තෝරාගෙන ඇත්තේ තුන්වැනි සහ හයවැනි තට්ටුවේ නිවාස දෙකකි. තවම ප්‍රියංකා
නිවාසවලට මුදල් ගෙවා නම් නැත.
|