|
සිංහල සිනමා විස්තරය 143චිත්‍රපට නාමාවලියේ 1985 වර්ෂයේ චිත්‍රපට කිහිපයක් පළවී ඇත්තේ චිත්‍රපට කිහිපයක් මග හැරීමෙනි. එබැවින් එම මගහැරුණු චිත්‍රපට මේ සමඟ පළවෙයි. මෙ වරද නිවැරැදි කළේ අපේ පාඨක නාලක වීරමන් මහතාට අපි ස්තුතිවන්න වෙමු. මව්බිම නැත්නම් මරණයතිරගත වූ දිනය – 1985 පෙබරවාරි 08 ඉදිරිපත් කිරීම – සිනේ ජෙම් එන්ටර්ප්රයිස් නිෂ්පාදනය – ලුවී වැන්ඩස්ට්‍රාටන් සහාය අධ්‍යක්ෂණය – එච්. කේ. කරුණාරත්න, ජයමාන්න පෙරේරා, බන්දුල ගුණරත්න කැමරා අධ්‍යක්ෂණය - සෝමපාල ධර්මප්‍රිය කැමරා සහාය – බන්දුල කුරේ සංස්කරණය – එල්මෝ හැලිඩේ අංග රචනය - සනත් සී. රොසයිරෝ සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න අතිරේක ශබ්ද – උපාලි අරම්පොල, අබේසිංහ අල්විස් ගීත පටගත කිරීම – මර්වින් බෙන්ස් සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය කැමරා විදුලි උපකරණ සැපයීම - සිනෙක්යුප් සර්විසස් නාමාවලිය - සේනක පෙරේරා නිෂ්පාදන කෘත්‍යාධිකාරී – අර්ෂාඩ් රසීන්, ජී. ටී. සිරිවිමල නිෂ්පාදන සහාය - රැල්ප් වැන්වස්ට්රාටන් සංගීත අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා ගීත ප්‍රබන්ධය - සරත් මුණසිංහ ගීත ප්‍රමාණය - 02 ගීත - රිදීී වලා විමානයේ - දයා හේමන්ත අබේසේකර, දිව ගා නොබලා - මර්වින් පෙරේරා සහ පිරිස නිශ්චල ඡායාරූප - රෝහිත බටගොඩ ධාවන කාලය – විනාඩි 90 දිග ප්‍රමාණය - අඩි 9000 පිටපත් ප්‍රමාණය - 14 නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු, මර්වින් ජයතුංග, ලයනල් දැරණියගල, විජේරත්න වරකාගොඩ, පියදාස ගුණසේකර, සරත් ප්‍රනාන්දු, රංජිත් පෙරේරා, සිසිල් රුද්රිගූ, ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ, චන්දි රසිකා, අනුෂි විජේගුණවර්ධන, දයානන්ද ජයවර්ධන, සේනක නවරත්න, රුවන් හේවගේ, ගුණපාල කරුණාපතිරණ, නිමල් පෙරේරා, සුමනා ගෝමස්, නිල්මිණි තෙන්නකෝන්, කුසුම් කොන්දේගම, සිඩ්නි ගයිනර්, හේමෙන්ද්ර ප්‍රේමවර්ධන, මර්වින් ප්‍රනාන්දු, උදේණි චන්ද්‍රසිරි *************************************************************************** රැජිනතිරගත වූ දිනය – 1985 පෙබරවාරි 15 ඉදිරිපත් කිරීම – ඉන්ද්රමාන චිත්‍රපට නිෂ්පාදනය - ශිරාන් දිසානායක අධ්‍යක්ෂණය – තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න කතාව, දෙබස්, තිර නාටකය – ලින්ටන් සේමගේ (‘ක්ලෙක්ර්’ ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි) සහාය අධ්‍යක්ෂණය – නිලේන්ද්‍ර දේශප්‍රිය (ප්‍රථම සහාය අධ්‍යක්ෂණය – වයස අවු: 17) කැමරා අධ්‍යක්ෂණය – පී. යූ. ඩී. පෙරේරා කැමරා සහාය – නිසාර් අස්මීන්, ජී. නන්දසේන සංස්කරණය – ජයතිස්ස දිල්ලමුණි, ඩෙන්සිල් ජයවීර අංග රචනය සහ කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස (ප්‍රථම චිත්‍රපටය) ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග දෙබස් පටිගත කිරීම – උපාලි කේ. අරම්පොල රසායනාගාර කටයුතු - එස්. කිරනාවුකරසු, වී. සිවදාසන්, ජෙරල්ඩ් ජයවර්ධන සැකසුම – විජය චිත්රගාරය ගීත - දෙබස් පටිගත කිරීම සහ පිටපත් මුද්‍රණය - සරසවි චිත්‍රාගාරය නාමාවලිය – හීනටිගල ප්‍රේමදාස නිෂ්පාදන කළමනාකරණය - උදය පෙරේරා, පීටර් අල්කන් සංගීත අධ්‍යක්ෂණය – එඩ්වඩ් සෝමපාල ගීත ප්‍රබන්ධය - බණ්ඩාර කේ. විජයතුංග, කුමාරදාස සපුතන්ත්‍රි, කුලරත්න ආරියවංශ, අරුණ ගුණරත්න, හර්බට් එම්. සෙනෙවිරත්න ගීත සංඛ්‍යාව - 05 ගීීත හා ගායන ශිල්පීන්- ලා නිල සේයා – ටී. එම්. ජයරත්න – පද රචනය – අරුණ ගුණරත්න තුරුණු ජීවිතේ – මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, ලක්ෂ්මන් විජේසේකර – පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග වසන්තය ඔබද මාගේ - මොරිස් බානි විජේසිංහ, ලතා වල්පොල – පද රචනය – කුමාරදාස සපුතන්ත්‍රි පෙම් චරිකා (රණ මයුර රෑණේ) – ධම්මිකා වල්පොල, මායා දමයන්ති, නිර්මලා රණතුංග - පද රචනය – කුලරත්න ආරියවංශ අන්න සුදෝ අර පාට වලා - ටී. එම්. ජයරත්න, ධම්මිකා වල්පොල – පද රචනය – හර්බට් එම්. සෙනෙවිරත්න නිශ්චල ඡායාරූප – පී. යූ. ඩී. පෙරේරා, ජයන්ත ඩී. මෙල් පිටපත් ප්‍රමාණය - 14 නළු නිළියන් - අමරසිරි කලංසූරිය, ශිරාණි නුගේරා, මර්වින් ජයතුංග, ලින්ටන් සේමගේ, මැණිිකේ අත්තනායක, සොමී ත්නායක, රත්මලී ගුණසේකර, එච්. ඒ. පෙරේරා, කිංස්ලි දිසානායක, විජේරත්න වරකාගොඩ , ශ්‍රීනාත් මල්දෙනිය, සෝමලතා සුබසිංහ, කිංස්ලි ලෝස්
|