සිංහල සිනමාවයි මමයි, චිත්‍රපට සංස්ථාවයි
සිංහල සිනමාවයි මමයි, චිත්‍රපට සංස්ථාවයි
සරත් සිල්වාගෙන් අලුත් පොතක
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීමෙහිලා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ
දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සරත් සිල්වා විසින් රචනා කළ සිංහල
සිනමාවයි මමයි, චිත්‍රපට සංස්ථාවයි ග්‍රන්ථය තව නොබෝ දිනකින් එළිදැක්වේ.
1966 දී දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය පිහිටුවීමට මූලික වූ කරුණු ද 1969 දී
සිනමා කලාකරුවන් සමඟ එක්ව ගෙන ගිය සටන සංවිධානය කළ අයුරු සවිස්තරාත්මකව සඳහන්කර ඇති
මෙම ග්‍රන්ථයේ ඊට අදාළ ලිපි ලේඛන, ඡායාරූප, පෝස්ටර්, දැන්වීම් සහ පුවත්පත් වාර්තා
රැසක් ද මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට ඇත.
- ප්රසාද්
|