ඉන්විටේෂන් ගන්න මේක් අප් දාලා
ඉන්විටේෂන්
ගන්න මේක් අප් දාලා
රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් ට නාට්‍යයක මේක් අප් කරන අවස්ථාවක දී ටී. වී චැනල්
එකක කට්ටියක් එතැනට ඇවිත් තියෙනවා. මේක ආරංචි වුණු ක්ලීටස් වේශ නිරූපණ ශිල්පියාට
කිව්වලු ‘මල්ලී ටීවී චැනල් එකකින් ඇවිත් ඉන්නේ. මගෙන් වොයිස් කට් එකකුත් ගනියි.
ඒ
නිසා චුට්ටක් වැඩියෙන් මේක් අප් කරන්න’ කියලා. ඔන්න ඉතින් හොඳට මේක් අප් එක දාගෙන
ක්ලීටස් මේ පිරිස හමු වෙන්න ගිහින්. ටීවී චැනල් එකේ අය ඇවිත් තියෙන්නේ ඔහුට ආරාධනා
පත්‍රයක් දෙන්න. බලාපොරොත්තු සුන් වුණු ක්ලීටස් මෙන්ඩිස් මුහුණ ඇඹුල් කරගෙන දර්ශන
තලයට ගිහින්.
|