පත්‍රය
මෙවර සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්න පැමිණියේ නව පරපුරේ ජනප්‍රිය රංගන
ශිල්පියකු වන
සුගත් අප්පුහාමි සමඟින් රංගන ශිල්පිනී නිපුනිකා හේවාගමගේ.
‘පයිලට් ප්‍රේමනාත්’ චිත්‍රපටයේ රඟ පෑ සිංහළ නිළිය කවුද?

සැකසුම –
යතේජා ඥානරත්න

ඡායාරූපය –
මාලන් කරුණාරත්න
|