වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 135
සිංහල සිනමා විස්තරය 135

හදවතක වේදනා

තිරගත වූ දිනය – 1984 අගෝස්තු 24

ඉදිරිපත් කිරීම – ජැබ්සන් ෆිල්ම්ස්

නිෂ්පාදනය – එම්. ඒ. ජබීර්

අධ්‍යක්ෂණය - ජෝශප් ප්‍රැන්සිස් ලේන්

කතාව, දෙබස්, තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය - එඩ්වඩ් එම්. විතානආරච්චි

කැමරාකරණය – මර්සලින් එස්. පෙරේරා

සංස්කරණය - සිරි කේ. විතාරණ

අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - ප්‍රේමා කොඩිකාර

ශබ්ද පරිපාලනය, ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - එස්. පී. එම්. චිත්‍රාගාරය

දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග -

සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු, වී. සිවදාසන්

සැකසුම – විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය,, එස්. පී. එම්. චිත්‍රාගාරය

රසායනාගාර සහාය – ඇම්. රාමචන්ද්‍රන්, ආර්. ජෝන්, එච්. එම්. ප්‍රේමදාස, ඩේවිඩ්සන්, ඇන්. යෝගරාජා, සී. ආර්. රාජා

නිෂ්පාදන කලමනාකරු - හැමිල්ටන් අක්මීමන

නිශ්චල ඡායාරූප – ලීනස් කල්දේරා

සංගීත අධ්‍යක්ෂණය - මොහොමඩ් සාලි

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර

ගීත ගායනය – ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, සුජාතා අත්තනායක, ෆෙ‍්‍රඩී සිල්වා

රංගනය – විජය නන්දසිරි, සෝනියා දිසානායක, මානෙල් වානගුරු, මර්වින් ජයතුංග, සුමනා අමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා, එඩී ජූනියර්, තිස්ස විජේසුරේන්ද්‍ර, සුදේශ් ගුණරත්න, විජේතිලක හල්ලොලුආරච්චි, සීතා කුමාරි, ටෙඩී විද්‍යාලංකාර, ගුණසිරි සේනානායක, කුමාරි ගොඩමුන්නේ


අම්මයි දුවයි (රත්තරන් නෙත්)

තිරගත වූ දිනය – 1984 අගෝස්තු 24

නිෂ්පාදනය - වෛද්‍ය දයා අබේගුණවර්ධන, මු. අරුක්ගොඩ

අධ්‍යක්ෂණය - මු. අරුක්ගොඩ

කතාව සහ තිර රචනය – ටයිටස් රණසිංහ

දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී මුණසිංහ

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

කැමරා ක්‍රියා කරවීම – බන්දුල කුරේ

කැමරා සහ ආලෝකනය - රෝහිත බටගොඩ, ජගත් පද්මසිරි, කොස්තා, ෂෙල්ටන්

සංස්කරණය – කාලිංග ද සිල්වා

අංග රචනය - බෙනට් කුරේ සහාය නිමල් බුලත්සිංහල

කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක

ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න

ශබ්ද සහාය – ඒ. සී. එම්. රියාස්. එම්. ඒ. ඒබ්‍රහම්, හෙන්රි අතපත්තු, මොහොමඩ් මිලාර්

සංස්කරණ සහාය - ජේ. ඒ. විල්ප්‍රඩ් පෙරේරා, නාගලිංගම්

රසායනාගාර කටයුතු - මයිකල් පොන්නයියා, ඇස්. කමල්ඩීන්

සැකසුම – ලංකා චිත්‍රාගාරය නිශ්චල

ඡායාරූප - ප්‍රේමදාස කූරගම

නාමාවලිය – ඇහැලියගොඩ සෝමතිලක, සිරි කේ. විදානගේ

නිෂ්පාදන කෘත්‍යාධිකාරි – ලයනල් පඬුවාවල

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස (මෙම චිත්‍රපටයට ගීත ඇතුළත් නොවීය)

කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්

ආලෝක සැපයුම – දිසානායක චිත්‍රපට සමාගම

 නිෂ්පාදන සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු, ජස්ටින් පියතිස්ස, එස්. ඒ. විමලදාස

 රංගනය - හෙන්රි ජයසේන, සෝනියා දිසානායක, සබීතා පෙරේරා, සොමී රත්නායක, විජේරත්න වරකාගොඩ, ධර්ම ශ්‍රී මුණසිංහ, සිරිල් ධර්මවර්ධන, බී. ඩබ්ලිව්. පියදාස, කීර්ති ජයකොඩි, මංජුලා විතානගේ, ඉරන්ති කරුණානායක, යමුනා වික්‍රමසිංහ, වයලා ජයවීර


අරුණට පෙර

තිරගත වූ දිනය – 1984 සැප්තැම්බර් 14

ඉදිරිපත් කිරීම – නිව්වේව් ෆිල්ම්ස්

නිෂ්පාදනය – ආනන්ද ගුණසේකර

රූප රචනය සහ අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක

කතාව සහ දෙබස් - කුමාර කරුණාරත්න

තිර නාටකය – අමරනාත් ජයතිලක, කුමාර කරුණාරත්න

සහාය අධ්‍යක්ෂණය – වසන්ත කුමාර කුලතුංග

කැමරාකරණය - සුමින්ද වීරසිංහ

කැමරා සහාය - සුනිල් ජයවීර, නිමල් බන්දුසේන, සනත් බංඩාර, දයානන්ද සිල්වා, නිමල් මෙත්තානන්ද, සුනිල් කොඩිතුවක්කු සංස්කරණය - එල්මෝ හැලිඩේ අංග රචනය - රෙජී ද සිල්වා කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ‍්‍රමනියම්

ශබ්ද සහාය – ආනන්ද අමරසිංහ, පී. සුන්දර් රාජ්, බී. සෝමදාස, ඇලෝසියස් රුද්‍රිගු

රසායනාගාර කටයුතු - වී. සිවදාසන්

නිෂ්පාදන කළමනාකරණය – ලයනල් සපරමාදු

නිශ්චල ඡායාරූප - බෝධි විජේසිංහ

සංගීත අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. බී. මකුලොළුව

 කවි ගායනා - අයිවෝ ඩෙනිස්, නාලිනී රණසිංහ

කලා අංශයේ සහාය – ජනක චන්දන, රංජිත් රණසිංහ

රංග භූමි පාලක - සිසිර කුමාර අතපත්තු

රසායානාගාර සහාය – ඇම්. රාමචන්ද්‍රන්, ඇස්. රාජා, ඩේවිඩ්සන් සිල්වා

පිටපත් මද්‍රණය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය ධාවන කාලය – විනාඩි 80 – දිග අඩි 7200 – පිටපත් සංඛ්‍යාව - 12

රංගනය – විජේරත්න වරකාගොඩ (බංඩා ගොවිරාළ), චන්දි රසිකා (මැණිකා), ඩී. එම්. දෙනවක හාමිනේ (බංඩාගේ මව), ජෝ දඹුලුගල (ඉඩම් හිමියා), ඇස්. ඒ. ජේමිස්, මයිකල් සුබසිංහ, සෝමලතා සුබසිංහ, ධර්මදාස කුරුප්පු, සීතා කුමාරි, ආනන්ද සිරිසේන, බන්දුල ශ්‍රී ගුණවර්ධන, පුෂ්ප කාන්ති, ඇන්. ඇම්. ධර්මසේන, ළමා චරිත – රංජීව අමරජිත් ජයතිලක, සංදීප් සංජය ජයතිලක, මාධුරි අංජනා ජයතිලක


මායා

තිරගත වූ දිනය – 1984 සැප්තැම්බර් 28

ඉදිරිපත් කිරීම - ලෙස්ටර් ජේම්ස් පීරිස්

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්

කතාව - මානෙල් අබේරත්න (නවකතතාව ඇසුරිනි)

දෙබස් සහ තිර රචනය – තිස්ස අබේසේකර

සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න සහාය කේ. ඒ. ධර්මසේන

සංස්කරණය - ලාල් පියසේන සහාය වෙලේගෙදර රණසිංහ

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / එම්. සත්‍යනාදන්

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්

නියෝජිත ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

සැකසුම – විජය චිත්‍රාගාගරය සම්බන්ධීකරණය - රමණී සුමනවර්ධන

කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා

විදුලි කාර්මික – යාපා ජයවර්ධන නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිශ්චල ඡායාරූප – රාජ් පෙරේරා, බෝධි විජේසිංහ

නිෂ්පාදන කළමනාකරණය – මයිකල් මුස්ටාච්

නිෂ්පාදන කෘත්‍යාධිකාරි – රාජ් පෙරේරා ධාවන කාලය – විනාඩි 110 – දිග අඩි 9887 සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ

ගීත - හිම කුමාරි – බිංදු බිංදු හිම වැටුනට – නිරාශා පෙරේරා

රංගනය – රවීන්ද්‍ර රන්දෙනිය, ස්වර්ණා මල්ලවආරච්චි, ගීතා කුමාරසිංහ, දිමුතු චාන්දනී කුරුප්පු, ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, අශන්ත පීරිස්, තරංග රාමනායක, ශිරාණි නුගේරා, අනුර මැදගොඩ, තමරා සේනාරත්න, දයා ද අල්විස්, සංදීප් සංජය ජයතිලක, ෆීලික්ස් ප්‍රේමවර්ධන, සීතා කුමාරි නවනන්දන විජේසිංහ

ප්‍රදර්ශනය – පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා ශාලා 11 කදී

ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික් – බම්බලපිටිය, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, මේකලා - ගම්පහ, බ්‍රෝඩ්වේ - මාතර, සමුද්‍ර – වත්තල, ටවර් - මොරටුව, අනුර – අම්බලන්ගොඩ, වෙම්බ්ලි - මහනුවර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, මිලානෝ - කෑගල්ල