වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




පෙම්වතුන්ගේ අවසානය

පෙම්වතුන්ගේ අවසානය

හින්දි හෝඩියේ අකුරු ගණනට පෙම්වතියන් සිටින රන්බීර් කපූර් අවසානයේදී 2016 දී එක්තැන්වීමට තීරණය කර හමාරය. ඔහුගේ මනාලිය කත්‍රිනා කායිෆ් සමඟ මේ දිනවල වැඩි වශයෙන් කතාබහ කරන්නේ සිනමාපට ගැන නොව විවාහ ජීවිතය ගැනය.

රන්බීර් මේ දිනවල කත්‍රිනාගේ මව හමුවීමට ලන්ඩනයට ගොස් සිටින්නේ ද මංගල්‍යය ගැන කථා කිරීමටය. ලන්ඩනය රන්බීර්ගේ සුන්දර විදෙස් නවාතැනයි. නව වසර ඔහු සමරන්නට බලාපොරොත්තු වන්නේ ද ලන්ඩනයේය.