වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීත වෙබ් අඩවියක් අද

සංගීත වෙබ් අඩවියක් අද

www.sangeethaya.lk සංගීතය සොයන්නන් සඳහාම වෙන් වූ සංගීත වෙබ් අඩවිය දියත් කිරීම අද දින (11 වැනිදා) සිදු කෙරෙයි.

ගායක ගායිකාවන්, සංගීතඥයන්, අධ්‍යක්‍ෂවරුන්, වාදකයන්, සංගීත කණ්ඩායම්, ශබ්දාගාර, සංගීත භාණ්ඩ අලෙවිකරුවන්, ශබ්ද වාහිනී යන්ත්‍ර අලෙවිකරුවන්, සංගීත රූප රචනා ආයතන, සංගීත ගුරුවරු, පන්ති සහ ආශ්‍රම, ලාංකේය සංගීත භාණ්ඩ නිෂ්පාදකයන්, සංගීත සැණකෙළි සම්බණ්ධීකරණය කරන්නන්, සංගීත ක්ෂේත්‍රයේ නවතම තොරතුරු, අලුත්ම ගීත ඇතුළු බොහෝ දේ www.sangeethaya.lk වෙබ් අඩවිය මඟින් ඔබට ලබාගත හැකිය. මෙම වෙබ් අඩවියේ නම සඳහන් නොවූ සේවාදායකයන්ට එහි ඇති අයැදුම් පත පුරවා ඊට ඇතුළත් විය හැකි බව අධ්‍යක්‍ෂ මණ්ඩලය පවසයි.