වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 189

සිංහල සිනමා විස්තරය 189

තිරගත වූ දිනය – 1991 නොවැම්බර් 20

ඉදිරිපත් කිරීම – යථාරූප චිත්‍රපට

නිෂ්පාදනය – හර්ෂ කුමාර නවරත්න

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ෂෙල්ටන් පයාගල

සහාය අධ්‍යක්ෂණය – අනුර චන්ද්‍රසිරි

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න

සංස්කරණය – ලාල් පියසේන අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - ප්‍රේමදාස කපුගේ

සහාය රංජිත් නයනානන්ද

ශබ්ද පරිපාලනය – එච්. මහේන්ද්‍ර මිලන් ප්‍රනාන්දු

රසායනාගාර කටයුතු – එච්. එච්. සිරිල්

රසායනාගාර සහාය – විමල් කුලරත්න, විල්බට් පෙරේරා

ශබ්දාගාර සහාය – එච්. එම්. ලියනගේ, විමල් වික්‍රමසිංහ, ඩග්ලස්, පත්මසිරි

සැකසුම – රජයේ චිත්‍රපට අංශය

නිශ්චල ඡායාරූප - බෝධි විජේසිංහ

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

උප ශීර්ෂ පරිවර්තනය - සිරිල් ප්‍රනාන්දු සංගීතය - සේන වීරසේකර

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, ශ්‍රියාණි අමරසේන, ලක්ෂ්මන් ආරච්චිගේ, රවීන්ද්‍ර රන්දෙණිය, දයා අල්විස්, මොරින් චාරුණී, දෙනවක හාමිනේ, රත්නා සුමනපාල, රාජා සුමනපාල, විමල් වික්‍රමආරච්චි, උදය තෙන්නකෝන්, ශ්‍රීමතී රසාදරී, ජනක චමින්ද රණසිංහ, විජේ අබේවෙල, ලලිත් ජනකාන්ත, මිලින්ද පෙරේරා, රිචඩ් ඩොයිල්, ශ්‍යාමලී ඩොයිල්, සුරම්‍යා රංජනී මාපිටිිය, මාලි ජයවීර, රංජිත් නයනානන්ද, අනුර චන්ද්‍රසිරි

විශේෂ – 1992 මාර්තු 07 වෙනි දින පවත්වන ලද ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී නිර්මාණශීලී සංස්කරණය, නිර්මාණශීලී තිර රචනය, නිර්මාණශීලී රංග කුසලතා (පුරුෂ), නිර්මාණශීලී අධ්‍යක්ෂණය යන ප්‍රධාන සම්මාන සමඟ වේශ නිරූපණය හා කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් සජීවී සිනමාත්මක කුසලතා සහභාගිත්ව සම්මාන දිනා ගන්නා ලදී.

1992 වසරේ පැවැති 20 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය මෙයට හිමි විය.


තිරගත වූ දිනය – 1991 ඔක්තෝබර් 11

ඉදිරිපත් කිරීම – ටී. කේ. ෆිල්ම්ස්

 නිෂ්පාදනය – තිලක් අතපත්තු

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා

සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි, නිශාන්ත ප්‍රදීප්

කැමරා අධ්‍යක්ෂණය – එස්. ඒ. ගෆූර්

සංස්කරණය - එස්. වී. චන්ද්‍රන්

කැමරා සහාය – ජී. නන්දසේන, රෝච් මිසියර්, ෆ්‍රැන්ක්ලීන් රූප්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්

අංග රචනය – ඊබට් විජේසිංහ

අංග රචනා සහාය – ලක්නාත් මතඟවීර, ජී. ඩී. නන්දසේන

කලා අධ්‍යක්ෂණය හා නාමාවලිය - මොහාන් ඇඩෑම්ස්

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද සංකලනය, ආරෝපණය හා පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන

ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. එ.් අල්විස්

කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගරය

රසානාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ්

සැකසුම – ටී. කේ. චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරු - යූ. එස්. එස්. හමීඩ්

නිශ්චල ඡායාරූප – එම්. ඒ. ගෆූර්

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, සෝමපාල ලීලානන්ද, ඇලන්සන් මෙන්ඩිස්

ගීත - ගී නද පාවෙතේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල සිහින ලතාවිය – ආනන්ද පෙරේරා, මායා දමයන්ති පෙරේරා ලතින් ඇමරිකන් ගීතය - සුනිල් ද සිල්වා සකල සිරින් පිරි - ෆ්‍රෙඩී සිල්වා විකාර ලෝකේ - ෆ්‍රෙඩී සිල්වා බාර් . . බාර් . . බාර් එකෙන් බීලා - ෆ්‍රෙඩී සිල්වා

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, ශෂි විජේන්ද්‍ර, නදීකා ගුණසේකර, ලයනල් දැරණියගල, සුමනා අමරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, මාක් සැම්සන්, බන්දු සමරසිංහ, ජයලත් ප්‍රනාන්දු, ටෙනිසන් කුරේ, මානෙල් චන්ද්‍රලතා, සමන්ති ලැනරෝල්, ලිලියන් එදිරිසිංහ, විල්සන් කරුණාරත්න, මර්වින් ජයතුංග, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, චන්ද්‍රිකා රත්නමාලි, ශෂිකලා හෙට්ටිආරච්චි, නෙළුම් පෙරේරා, ජෝශප් සෙනෙවිරත්න, හියුගෝ ප්‍රනාන්දු, නවනන්දන විජේසිංහ, ගෝතමී පතිරාජ, එම්. වී. බාලන්, මේබල් බ්ලයිත්, විශාකා සිරිවර්ධන, ජිනදාස පෙරේරා, පියදර්ශන පීරිස්, ප්‍රේම් ජයනාත්, එඩී අමරසිංහ


ධනය

තිරගත වූ දිනය – 1991 නොවැම්බර් 01

ඉදිරිපත් කිරීම – ගයා ෆිල්ම්ස්

කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ආනන්ද වික්‍රමසිංහ

සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන

කැමරා අධ්‍යක්ෂණය – බන්දුල කුරේ සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්

සහාය – ලයනල් සී. මදුරංග අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනන්දු

ශබ්ද පරිපාලනය හා දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, එච්. ඒ. ඒ. අල්විස්, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, පී. ජයවීර සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - ලෙස්ලි සිරිවර්ධන නිශ්චල ඡායාරූප – දිලිනි අමරසේකර නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, බණ්ඩාර කේ. විජයතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් ගීත මා සිත ගයනා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල සිත් නමා සුරකිමි - ග්‍රේෂන් ආනන්ද රොන් සොයමින් – චන්ද්‍රිකා සිරිවර්ධන මැ පැතූ මා සිතූ - ග්‍රේෂන් ආනන්ද සඳ නෑ සැඟ වී කොහේදෝ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක දෙන්නම් මා සූකිරි - ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා

නළු නිළියන් - සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, ඩග්ලස් වික්‍රමසිංහ, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, විල්සන් කරුණාරත්න, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි මහවත්ත, සරත් ද සිල්වා, උපසේන සුභසිංහ, මහින්ද සිල්වා, ආනන්ද වික්‍රමගේ


 

ස්ත්‍රී

තිරගත වූ දිනය – 1991 නොවැම්බර් 15

ඉදිරිපත් කිරීම - සීමාසහිත සිලෝන් තියටර්ස්

නිෂ්පාදනය - සීමාසහිත සිලෝන් තියටර්ස්

නිෂ්පාදන සහාය – පාලිත කුමාර්, කීර්ති රත්නායක, රෝහණ අජිත් කතාව - ඇරැව්වල නන්දිමිත්‍රගේ කෙටි කතාවක් ඇසුරිනි දෙබස්, තිර නාටකය – ප්‍රසන්න විතානගේ

අධ්‍යක්ෂණය – මාලිනී ෆොන්සේකා සහාය අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂණය – ජී. නන්දසේන, නිලන්ත පෙරේරා, එම්. අනුර, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, ඩබ්. රත්නායක

සංස්කරණය - එස්. වී. චන්ද්‍රන් අංග රචනය – රංජිත් මතඟවීර කලා අධක්ෂණය - හේමපාල ධර්මසේන කලා සහාය – අතුල සුල්තානාගොඩ, ගුණරත්න හපුආරච්චි

ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුනිල් උපාලි පෙරේරා, රංජිත් පෙරේරා, පී. ජයවීර, මුදිත කුඹුකගේ

සංගීතය පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාගරය කාර්මික උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට, දිසානායක චිත්‍රපට, සම්පත් චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විසස් රසායනාගාර කටයුතු සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම් ඉන්ටර්නැෂනල්

සැකසුම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිෂ්පාදක විධායක - මාලිනී ෆොන්සේකා නිශ්චල ඡායාරූප – නිමල් ෆොන්සේකා සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය – මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත - කිරි කැටියෙක් කිරි කැටියෙක් – විශාරද නන්දා මාලිනී

කාලියේ වර කාලියේ වර – විශාරද නන්දා මාලිනී

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, ජයයලත් මනෝරත්න, දමයන්ති ෆොන්සේකා, චාන්දනී සෙනෙවිරත්න, රෝහිනී ෆොන්සේකා, හේමසිරි ලියනගේ, රිචඩ් වීරක්කොඩි, අශේන් මංජුල, අසංක ෆොන්සේකා, සුනිල් හෙට්ටිආරච්චි, ලින්ටන් සේමගේ


තිරගත වූ දිනය – 1991 ඔක්තෝබර් 11

ඉදිරිපත් කිරිම – මහවැලි ගංගා

චිත්‍රපට නිෂ්පාදනය – චාන්දනී විමලසේන

කතාව - අරාබි නිසොල්ලාසයේ ජන කතාවක් ඇසුරිනි

දෙබස් - කේ. හියුගෝ ප්‍රනාන්දු

තිර නාටකය සහ අධ්‍යක්ෂණය – එන්. විමලසේන

සහාය අධ්‍යක්ෂණය - ඩබ්ලිව් බෙනඩික්ට් ප්‍රනාන්දු, රෝහිත ලියනගේ

කැමරා අධ්‍යක්ෂණය – විලියම් ඔලම්ස්

කැමරා සහාය – ජී. නන්දසේන, ඇන්ටනි සිල්වා, විජේතුංග

සංස්කරණය - නිව්ටන් වීරසිංහ

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – ඩැනිස්ටර් පෙරේරා, සහාය වික්‍රම

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, අනුර මහනාම, නයනා කුමාර් ගෝවින්ද

නැටුම් ඉදිරිපත් කිරීම – තමරා රෝහිණී ජයසිංහ, ධම්මිකා වැදිවෙල, සීදේවි ප්‍රනාන්දු, පුෂ්පා ප්‍රියදර්ශනී, චන්ද්‍රිකා ප්‍රේමරත්න, ප්‍රින්ස් හෙලන්, ප්‍රජානනි සුදේශිකා රමිමිතා ඉන්දුමතී, දීපා මහානාම, නිල්මිණි දීපශිකා

නැටුම් අධ්‍යක්ෂණ සහාය – එච්. එම්. රත්නායක, ගාමිණී අම්බලන්තොට, දුෂ්මන්ත ජයතිලක

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් -

සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස්

සැකසුම – විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය

නිෂ්පාදන කළමනාකරණය – චන්ද්‍රදාස විතාන

නිශ්චල ඡායාරූප – ලක්දාස් ප්‍රනාන්දු

නාමාවලිය හා ප්‍රචාරක කටයුතු – රුවන් පබ්ලිස්ට්

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්

විවිධ සහාය – ඩික්ෂන් ෆොන්සේකා

ඇඳුම් නිර්මාණය - චන්ද්‍රානි විමලසේන

පසුබිම් දර්ශන තල ඉදිකිරීම – මහවැලි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

පැරැණි ගෘහ භාණ්ඩ – රුක්ස් සහෝදරයෝ

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, හෙක්ටර් විජයසිරි, හේමසිරි හල්පිට ගීත - රන් කාසි ඒවි වැහි වැසී – නුවන් ගුණවර්ධන, කලාවතී නුරා වෑහෙනා නෙතේ බැල්ම - සූරියකුමාර් මුත්තලගේ, කලාවතී මා පෙම්බරෝ - ලතා වල්පොල ළං වෙලා ළං වෙලා - බන්දු සමරසිංහ, ඇන්ජලින් ගුණතිලක රන් මසුරන් ලබාපු වාසි - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී හොරෙන් හොරෙන් කොහෙන් - ලතා වල්පොල සරස්වතී නමස්කාරය – විශාරද චන්ද්‍රා රණතුංග

නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු, ෆරීනාලායි, රෙක්ස් කොඩිප්පිලි, සොමී රත්නායක, අශෝක පීරිස්, සන්ධ්‍යා කුමාරි, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, පියදාස විජේකෝන්, ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන, බන්දු සමරසිංහ, විමලා කුරේ, ටෙනිසන් කුරේ, මහේෂ් ජයසිංහ, උපුල් ගුණවර්ධන, ලිලියන් එදිරිසිංහ, සමන්ති ලැනරෝල්, මානෙල් චන්ද්‍රලතා, මහේෂ් පෙරේරා, චන්ද්‍රදාස විතාන, ලොයිඩ් කුරේ, උපාලි නානායක්කාර, අජිත් සිල්වා, සෝනියා දිසානායක, අරුණ ශාන්ති, දයානන්ද ජයවර්ධන, ලයනල් දැරණියගල, දිනේෂ් ප්‍රනාන්දු, රාජා සුමනපාල, ජයලත් ප්‍රනාන්දු, ගුණපාල කරුණාපතිරණ, ඉන්ද්‍රසිරි රත්නායක, බජී ප්‍රනාන්දු, නිමල් කල්දේරා,කැළුම් සේනාධීර