|
|
සිංහල සිනමා විස්තරයඑදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ
ආත්ම වරුෂා තිරගත වූ දිනය - 2016 අගෝස්තු 28 ඉදිරිපත් කිරීම - නිකෝ ෆිල්ම්ස් නිෂ්පාදනය - එම්. සලීම්, සහය නිෂ්පාදන - කුසුම්චන්ද්‍ර ගමගේ කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණය - කුසුම් චන්ද්‍ර ගමගේ දෙබස් - නදීශා නිරුවන්ති ගමගේ සහය අධ්‍යක්ෂණය - චන්ද්‍රසිරි සේවික්‍රම කැමරා අධ්‍යක්ෂණය - නිමල් නාකන්දල සංස්කරණය - එම්. එස්. අලිමාන් සහය රුවන් චාමර, රවීන්ද්‍ර ලාල් අංග රචනය - ශ්‍රීලාල් හේවාමාන්න කලා අධ්‍යක්ෂණය - සුනෙත් මැල්සිරිපුර, සෝමසිරි හේවාවිතාරණ සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර, අනුෂා දමයන්ති ශබ්ද පරිපාලනය - සුමිත් ප්‍රියංක, සුසන්ත ධර්මප්‍රිය සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය ඇඳුම් නිර්මාණය - නිකෝ ගාමන්ට් පසුබිම් හඬ කැවීම් - නන්දන හෙට්ටිආරච්චි, සුරංගි මාකොල, ස්වර්ණා රත්නායක කැමරා සහ කාර්මික උපකරණ - ආර්. එස්. වීඩියෝ, කළුබෝවිල නර්තන ශිල්පීන් - නදීශා, අසන්ති, මේනකා, යසීන්, කුමාර්, චමිලා නිෂ්පාදන කළමනාකරණය - ගාමා ගාමිණී සුභසිංහ නිෂ්පාදන කළමනාකරණ සහාය - රිෂ්ඛාන් සලීම්, ශ්‍යාමා අබේසිංහ, නදීෂා නිරුවන්ති, පී. පී. කාන්ති නිෂ්පාදක විධායක - සංජීවනී ජයතිලක සංගීත අධ්‍යක්ෂණය - අසේල ඉන්ද්‍රලාල් ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමදාස ශ්‍රී අලවත්ත ගීත හා ගායන ශිල්පීන් - ඩිස්කේ බී - අමිත් වල්පොල, නිලූෂි හල්පිට, ලතා වල්පොල - ගී තනු නිර්මාණය - ජේ. දොඩම්වෙල සඳ හා අහස ලෙසේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල - සංගීතය - සරත් ද අල්විස් සසරේ පැතූ - සමන් ද සිල්වා - සංගීතය - සමන් ද සිල්වා කඳුළු නෙත් යුග පුරා - සමන් ද සිල්වා නළු නිළියන් - ලාල් වීරසිංහ, අනූෂා දමයන්ති, ක්ලීටස් මෙන්ඩිස්, චන්දි රසිකා, මාක් සැම්සන්, සුරේනි සෙනරත්, මියුරි සමරසිංහ, චන්ද්‍රසිරි සේවික්‍රම, සරත් සිල්වා, අරවින්ද ඉරුගල් බණ්ඩාර, ගයාන් සෙනෙවිරත්න, ඇල්ප්‍රඩ් මල්ලිකාආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, සරත් දික්කුඹුර, සුනෙත් මැල්සිරිපුර, තාරකා ඓශ්චර්යා ගමගේ, ඩැනී සමරවීර, චාන්දනී මල්ලිකා, අනුෂ්කා නිල්මිණි, රූපා රුක්මණී, රූපා රන්දවාආරච්චි, අනූෂා රාජපක්ෂ, නිශාන්ත ජයවික්‍රමආරච්චි, ඩික්සන් ජෙරාඩ්, ජෙරාඩ් මධුරප්පෙරුම, ශිරෝමි ජෑන්ස්, ජෝ ලෝගුස්, ජිනදාස ගමගේ, චතුරිකා ලක්මාලි, කාන්ති ගමගේ, අනුෂා රාජපක්ෂ, බුලාන් නෞෂාඩ්, සුනිල් එදිරිසිංහ, නිතු ජයසූරිය, දර්ශනී දිල්රුක්, නිලූක පෙරේරා, දීපිකා ප්‍රියදර්ශනී, චින්තන විදානගේ, නාලිකා රණසිංහ, නිලන්ත පෙරේරා, අජිත් හෙට්ටිආරච්චි, අනිල් චන්ද්‍රලාල්, තුවාන් නියාස්, ලක්ෂ්මන් සිල්වා, වික්ටර් ගරු රඟපෑම් - රොබින් ප්‍රනාන්දු, විශාඛා සිරිවර්ධන ඔබ නැතුව ඔබ එක්ක
තිරගත වූ දිනය - 2015 සැප්තැම්බර් 06 ඉදිරිපත් කිරීම - අකාර් නිෂ්පාදනය - ලසන්ත නවරත්න, මොහොමඩ් ඇඩැම්ලි, ප්‍රසන්න විතානගේ කතාව, තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ රේඛීය නිෂ්පාදනය - කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ විධායක නිෂ්පාදනය - රාහුල් රෝයි, නදීරා ඇඩැම්ලි, ඉරන්ති අබේසිංහ, සුනිල් ෆොන්සේකා කතාව - Based on Fyador Dostoyersky's - Novella A Gentle තිර රචනා සහාය - වින්දන ආරියවංශ, කල්පන ආරියවංශ සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, සමීර රංගන නාඔටුන්න කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල කැමරා සහය - පුෂ්පකුමාර බණ්ඩාර රාජගුරු, බ්‍රයන් රත්නසේකර, ජූඩ් සෙඩ්රික්, එම්. පී. සිවකුමාර්, එස්. බාස්කර් ආලෝකකරණ සහය - සංජීව විකුම්, කේ. ඒ. ගිහාන් බුද්ධික, ළහිරු ධනුෂ්ක ප්‍රසාද්, කුලරුවන් ගමගේ, ඩබ්ලිව්. එම්. ලලිත් වීරසේකර, ඉමල් චතුරංග සංස්කරණය - ඒ. සේකර් ප්‍රසාද් සහය - බුවන් සිරිනිවාසන්, ඒ. බාබු අංග රචනය - ඊබට් විජේසිංහ සහය - රමේෂ් මතඟවීර කලා අධ්‍යක්ෂණය - ලකී අතාවුද, මෙත් නුවන් විජේසිංහ ශබ්ද පරිපාලනය - තපාස් නායක් ශබ්ද මිශ්‍රණය - ප්‍රසාද් 70ර්ව් චෙන්නායි සහය - ඩී. යුවරාජ් ශබ්ද මිශ්‍රණ සම්බන්ධීකරණය - එල්. ලුවිස්, බාබු ටෙලිසිනේ පරිවර්තනය - පී. සේකර රූ (ප්‍රසාද් වීඩියෝ ඩිජිටල්) රසායනාගාර කටයුතු - ප්‍රසාද් චිත්‍රපට රසායනාගාරය, මූම්බායි දෙබස් පටිගත කිරීම - ශසික රුවන් මාරසිංහ (සරසවි චිත්‍රාගාරය) බී. ජයන්ත් (ප්‍රසාද් 70ර්ව්) දෙබස් පටිගත කිරීමේ අධීක්ෂණය - ලයනල් ගුණරත්න දෙබස් පටිගත කිරමේ සහය - සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ ශබ්ද ප්‍රයෝග සංස්කරණය - එස්. නාගවෙන්කට් කුමාර ශබ්ද පටිගත කිරීම - ඩී. බාස්කර් සහාය - භාෂා, උදය කුමාර් කී ග්‍රිප් සහ ගැෆර් - රෝහණ ප්‍රේමචන්ද්‍ර සංකල්පනා අනුවර්තනය - ආරියවංශ ධම්මගේ ජවනිකා නිර්මාණකරු - සේනක නවරත්න පසුතල අධ්‍යක්ෂණය - කේ. ඩී. ජස්ටින් වීඩියෝ පටිගත කිරීම - ප්‍රියාල් දෙදිය පසුතල නිර්මාණය - ගයාන් සංජය, දිල්රුක්ෂන්, හසිත සඳරුවන්, නුවන් රොහාන් විජේෂිංහ, රුවන් කුමාර විජේරත්න, ආර්. ඒ. සුසන්ත, කේ. කේ. එස්. නිශාන්ති, එම්. එල්. පී. පර්සි රුද්‍රිගු, එම්. එල්. පී. සිල්වා, එන්. ප්‍රසන්න, ආර්. මහින්ද විජේසිරි, ජේ. ඒ. සලින්ද, උපාලි සෙනෙවිරත්න, එල්. රිසන් සංදීප ප්‍රනාන්දු එළිමහන් පටිගත කිරීම් - සජිත් පෙරේරා, ශසික රුවන් මාරසිංහ ශබ්ද ප්‍රයෝග පටිගත කිරීම - ලියෝ විසිඩන් අමතර සම්බන්ධිකරණය - මාරි මහේන්ද්‍රන් ක්‍රේන් ඔපරේටර් - ඩබ්ලිව්. එම්. සුනිල් ශාන්ත නිෂ්පාදන සහාය - එච්. පී. ජයලත්, සමන් විජිත කුමාර, බුද්ධි සම්පත් දමිළ දෙබස් - මන්සූර් නිෂ්පාදන සැලසුම - රොබ් නේවිස් ආලෝක හා කාර්මික උපකරණ - මැජික් ලැන්ටන් කැමරා උපකරණ සැපයීම - පැනා බෝයි පික්චර්ස් එළිමහන් ශබ්ද පටිගත කිරීමේ උපකරණ - ටී. වී. ටී සහ ස්කයි එන්ටර්ට්‍රේන්මන්ට් නිෂ්පාදන කළමනාකරණය - සමීර ලසන්ත, ප්‍රියන්ත සමරවීර නිශ්චල ඡායාරූප - එම්. ඩී. මහින්දපාල, හේමන්ත අරුණසිරි, අමරතාස්, ප්‍රියාල් දෙදිය සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝශප් ඩී. සේරම් නළු නිළියන් - සියාම් ප්‍රනාන්දු (සරත්සිරි), අංජලි පටෙල් (සෙල්වි), වසන්ත මොරගොඩ (ගාමිණී), මහේෂ්වරී රත්නම් (ලක්ෂ්මී), මොහොමඩ් ඇඩැම්ලි, සෙල්වම් ප්‍රනාන්දු, එම්. රාජේස්වරී, කමලසිරි, මෝහන් කුමාර්, එස්. ජයසෝති එම්. උදයකුමාර, විමලධර්ම විතාරණ, කේ. කාලිමුත්තු, වෙල්ලතරම් මරදල්, එස්. ප්‍රසාන්, එස්. ගනේෂන් මූර්ති, ප්‍රභූරාජ් , අතුල හේරත්, තිලිපන් මහින්දිිනි, එම්. කාරයිචෙල්වි, එස්. අල්ලමාල්, ඩී. සබීලා, ටී. ශෂිකලා, රාජරත්න රාජලිංගම්, එස්. පූගවනම්, ඒ. සුරේෂ්, ඊ. ජෙගනාදන් මලර්විල්, ඩොක්ටර් ප්‍රමේෂ්වරන්, එම්. ඇන්තනි මුත්තු, සෙන්වන් චාල්ස්, නුවන් දර්ශන, එම්. අජන්තන් ශාන්ත කුමාර්, සුරේෂ් කුමාර් මනෝහරන්
ලැන්ටිං සිංඤෝ
තිරගත වූ දිනය - 2015 සැප්තැම්බර් 05 ඉදිරිපත් කිරීම - හෂානි ෆිල්ම් ආට් නිෂ්පාදනය - හෂානි පෙරේරා අධ්‍යක්ෂණය - අරුණ මහේන්ද්‍ර කතාව, දෙබස්, තිර රචනය හා ගීත ප්‍රබන්ධනය - කේ. ඩී. නිකලස් සහය අධ්‍යක්ෂණය සහ ශබ්ද පරිපාලනය - ශසික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලනය, කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන සංස්කරණය - එම්. එස්. අලිමාන් සහය - චාමර චතුරංග අංග රචනය හා කොණ්ඩා සැකසුම - මමෝ සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - ශංඛ ප්‍රසාද් ශබ්ද සහය - සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ, එම්. ඒ. අමිල ප්‍රසන්න, නන්දසිරි ගනේගොඩ, චානක සේනාධීර, නායගේ බන්දුසේන,වික්‍රම සෙනෙවිරත්න, ඩබ්. පැතුම් ශ්‍රී විජයපාල, තුෂාර සම්පත් කුරුවිට ප්‍රදර්ශන හා ප්‍රචාරණ සැලසුම් - දිනේෂ් මංගල පෙරේරා නිෂ්පාදන සම්බන්ධීකරණය - හේමප්‍රිය කණ්ඩම්බි සම්භාවනීය පිදුම - කැලුම්ප්‍රිය කණ්ඩම්බි විශේෂ ප්‍රයෝග, වර්ණ ගැන්වීම, නාමාවලිය සහ සහාය සංස්කරණය - චාමර චතුරංග නිෂ්පාදන විධායක - ලයනල් ගුණරත්න නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීත හා ගායන ශිල්පීන් - ඕනෑ වේ නම් යන්ට නිවාන් - දේශප්‍රිය වික්‍රමසිංහ මගේ හිතේ ඔබේ රුව - කීර්ති පැස්කුවල්, සුප්‍රියා අබේසේකර පිපෙන පියුමන් - අමිත් වල්පොල, ලතා වල්පොල මගේ හිතේ තියෙන - රොනී ලීච්, කලාවතී බල්ලෝ නොකන - දේශප්‍රිය වික්‍රමසිංහ, ඉෂාක් බෙග්, ප්‍රියංකර පෙරේරා නළු නිළියන් - ආනන්ද වික්‍රමගේ, විමල් කුමාර් ද කොස්තා, කුමාර තිරමාදුර, නන්දන හෙට්ටිආරච්චි, දිල්හානි ඒකනායක, මානලේ වානගුරු, සනෝජා බිබිලේ, මැණිකේ අත්තනායක, ඉන්දික දේශප්‍රිය, අනුර බණ්ඩාර රාජගුරු, බුද්ධි වික්‍රම, ඩි. බී. ගංගොඩතැන්න, ටෙඩී විද්‍යාලංකාර, සනුද්‍රි ප්‍රියාසාද්, ගයාත්‍රි ඩයස්, චංචලා වර්ණසූරිය, දුලීකා මාරපන, මල්කුමාරි ගීතරාණි, ගිරිරාජ් කෞශල්‍ය, දීපාල් සිල්වා, රොනී ලීච්, මොහාන් හෙට්ටිආරච්චි, අසංක පෙරේරා, චමින්ද චන්ද්‍රජිත්, ලලනි ජයමාලි, මල්කා දමයන්ති, ලාල් පීරිස්, අතුල ජයරත්න, ඩීමන් හෙට්ටිආරච්චි, ජිනදාස ගමගේ, කාංචනා ගමගේ, දිලිනි පෙරේරා, නිරංජන් ධනුෂ්ක ඉලංගරත්න, චතුර පෙරේරා, ඉරේෂ් මදුශාන්, බුද්ධික චන්ද්‍රසෝම, චමල් ධර්මප්‍රිය, සී. මහින්දසේන, චමීර ජයනාත් හෙට්ටිආරච්චි, තරංග පුෂ්පකුමාර, නිලන්ති ප්‍රියදර්ශනී, ලංකා වාසලතිලක, සංජය වෙදආරච්චි, කැළුම්ප්‍රිය කණ්ඩම්බි, සිරිමල්දෙනිය, දිලිප් කුමාර, චමින්ද චන්ද්‍රජිත්
සුහද කොකා
තිරගත වූ දිනය - 2015 ඔක්තෝබර් 22 ඉදිරිපත් කිරීම - ද වීඩියෝ ටීම් නිෂ්පාදනය - රවීන්ද්‍ර ගුරුගේ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ගිරිරාජ් කෞශල්‍ය සහාය අධ්‍යක්ෂණය - රුවන් බණ්ඩාර, සුජිත් පෙරේරා කැමරා සහ ආලෝකකරණය - තුසිත අනුරාධ සංස්කරණය සහ නිෂ්පාදක විධායක - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - චාමර නිරෝෂන් කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ සහාය - බන්දුල වීරසේකර, නිලන්ත කුමාර ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරචචි සහය - පුබුදු වනිගසේකර නිෂ්පාදන කළමනාකරණය - උපුල් ලියනගේ නිෂ්පාදන විධායක - සනත් මැදිවක මුල්‍ය කලමනාකරණය - නිලිකා රණසිංහ නිශ්චල ඡයාරූප - දිනේෂ් ලක්දුසිංහ නිෂ්පාදන සහය - නිරෝෂන් අප්පුහාමි වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ පරිගණක සජීවිකරණය - ඉරේෂාන් වික්‍රසිංහ සහය - දුලංජන ලක්ප්‍රිය විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න සහාය - බී. කෝකිල ගයාන් ඇඳුම් නිර්මාණය - මනෝජ් වික්‍රමසිංහ සහාය - විජිත දයානන්ද නිෂ්පාදන සැලසුම් - ජයප්‍රකාශ් සිවගුරුනාදන් කැමරා උපකරණ, සජීවිකරණය, සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - ටී. වී. ටී.ආයතනය ප්‍රචාරණ කටයුතු - සිසිර විජේතුංග ග්‍රැෆික්ස් පුද්ගලික සමාගම කාර්මික උපකරණ සම්බන්ධීකරණය - ජගත් චන්ද්‍රලාල් දර්ශන තලයේ දෙබස් පටිගත කිරීම - නිමල් පෙරේරා, පී. සී. එස්. සම්පත් තාක්ෂණ ශිල්පීන් - කුමාර තිලක්, බී. සුරංග, අසංක ප්‍රිය වෙත්තසිංහ, මදුරංග මහේෂ්, මධුශංක පීරිස්, නාලක පුෂ්පකුමාර, අනුෂ්ක අධිකාරි, රොහාන් දේවින්ද, මනුරංග බණ්ඩාර ජෙනරේටර් ක්‍රියාකරු - ආර්. ජී. මුණසිංහ දොඹකර ක්‍රියාකරවීම - සජිත් ශාලිත, ජී. අයි. ඩී. පත්මසිරි, දේවකුමාර, සමීර ශාන්ත ප්‍රවාහන කටයුතු - ඊ. කේ. ජී. සිරිපාල, ඉන්දික හෙට්ටිආරච්චි, ආර්. ඒ. අසිත, සුජීව අල්විස්, උදාර හේෂාන් නන්දසිරි සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත හා ගායන ශිල්පීන් - පාට පාට දෙදුන්නේ පාට - සමන් ලෙනින්, අමන්ද්‍යා උත්පලා පද රචනය - ගිරිරාජ් කෞශල්‍ය සංගීතය - කපිල පුගලආරච්චි දාන සෙල්ලම් අපේ රාජමන්ත්‍රී - රොඩ්නි වර්ණකුල, ලාල් කුලරත්න, ගිරිරාජ් කෞශල්‍ය, මිහිර සිරිතිලක, ලලිත් ජනකාන්ත පද රචනය - ගිරිරාජ් කෞශල්‍ය සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ නළු නිළියන් - විජය නන්දසිරි, කුසුම් රේණු, රොඩ්නි වර්ණකුල ගිරිරාජ් කෞශල්‍ය, මිහිරි සිරිතිලක, ලාල් කුලරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ඩබ්ලිව්. ජයසිරි, සෝමසිර අලකොලංග, සමන් හේමරත්න, ලලිත් ජනකාන්ත, දමිතා අබේරත්න, ප්‍රියන්ත සෙනෙවිරත්න, පියුමි ශානික බොතේජු, රෝහිත් පින්ටෝ, ඔනී පින්ටෝ, පැනටලියන් පෙරේරා, රත්නා සුමනපාල, ප්‍රේමදාස විතානගේ, දමිතා සළුවඩන, සංජීව දිසානායක, ගාමිණී අම්බලන්ගොඩ, දයාසිරිි හෙට්ටිආරච්චි, සුදාරා රන්දිනි ගුණරත්න, එස්. අයි. සමරක්කොඩි, ගාමිණී සෝමරත්න, ගාමිණී චන්ද්‍රපාල, ලක්ෂිත ප්‍රනාන්දු, කුමාර ලියනගේ, සෝමපාල පතිරගේ, මේනුක ප්‍රේමරත්න, සලමන් ප්‍රනාන්දු, ඉරෝන් වර්ණකුල, ජගත් චන්ද්‍රලාල්, බී. වයි. ප්‍රියන්ත ලාල්, රජිත නිරෝශන් එදිසිරිංහ, හිරාන් රන්දුල, මිල්ටන් ස්වර්ණතිලක, සී. ඒ. තරිඳු මධුසංඛ, පී. එම්. ඩබ්ලිව්. දයානි අමරසේන, එරංජනි අමරජීව, රෝහණ පෙරේරා, නිශ්ශංඛ ජයරෝහණ, ටී. සී. සමරනායක, ඉන්දිකා සඳකැලුම්, විජේසිරි මැණික්පුර, ලලිතා රංජනී පෙරේරා, මහේෂ් වනිගසුන්දර, ටිරානියා වීරසිංහ, සසංක මැක්සිමස් ඇන්ටන්. ජේ. ප්‍රනාන්දු |






