සිනමාව මහ පාරේ ?
සිනමාව මහ පාරේ ?

සිංහල සිනමාවේ දැවැන්ත චරිත ත්‍රිත්වයක් පසුගියදා කොල්ලුපිටිය මංසන්ධියේදී අප නෙත
ගැටුණි. හෙළ සිනමාවේ කිවිඳිය වූ සුමිත්‍රා පීරිස් කොල්ලුපිටියේ ලයිට් කණුවකට හේත්තු
වී සිටියේ වර්තමාන සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සිනමාකරු මහාචාර්ය සුනිල්
ආරියරත්නයන් සමඟ කතාබහක යෙදෙමිනි. සිංහල සිනමාවට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක්
නිෂ්පාදනයෙන් දායක වූ සුනිල් ටී. ප්‍රනාන්දු පසෙකට වී පාර දිහා හිස් බැල්මක්
දමාගෙනය. මේ තිදෙනා මේ කල්පනා කරන්නේ සිංහල සිනමාවේ අනාගතය ගැනද? මෙම තුන් කට්ටුවේ
එම සේයාරුව ගත්තේ අප ඡායාරූප ශිල්පී ශාන් රඹුක්වැල්ල විසිනි.
|