පුංචි අන්දරේ විශේෂ දැක්ම
පුංචි අන්දරේ විශේෂ දැක්ම

සුමිත් රෝහණ තිත්තවැල්ගල අධ්‍යක්ෂණය කළ පුංචි අන්දරේ සිනමාපටයේ විශේෂ දැක්මක්
පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ලයිට් සිනමා ශාලාවේදී පැවැත්විණ. හෙළ සිනමා කිවිඳිය
සුමිත්‍රා පීරිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් ටී. ප්‍රනාන්දු මෙන්ම
චිත්‍රපටයේ නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෝ මෙයට
සහභාගී වූහ.

මෙහි ඡායාරූප ශාන් රඹුක්වැල්ලගෙනි.
සැකසුම - ප්රසාද් සමරතුංග
|