මෙහි මුල්පිටපත අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගැන්වූ අයුරු
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් ආතවුදහෙට්ටි විසින් රචනා කරන ලද ඔහුගේ නවතම ග්‍රන්ථය 'සමන් කියයි' පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැක්විණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහි මුලසුන හොබවන ලදී. සමන් විසින් පවත්වන ලද දෙසුම් කිහිපයක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ පිටපත සමන් විසින් අත්සන් කරන අයුරු