යාපනේ සිනමා උලෙළ නිමාව දුටු දා
යාපනේ සිනමා උලෙළ නිමාව
දුටු දා
යාපනය දෙවැනි අන්තර් ජාතික සිනමා උලෙළ පසුගියදා යාපනයේදී නිමාව දුටුවේ මෙසේය. එහි
අවසන් දින අවස්ථා කිහිපයක් මෙලෙස අප ඡායාරූප ශිල්පී ශාන් රූපස්සරගේ කැමරා කාචයේ
සටහන් විය. මෙම උලෙළ යාපනය විශ්වවිද්‍යාලයෙහි ලලිත කලා අධ්‍යයන අංශය සහ සිලෝන්
තියෙටර්ස් සමාගම එකමුතුවෙන් සංවිධානය කරන ලදී.

මෙහි ඡායාරූප ශාන් රඹුක්වැල්ලගෙනි.
සැකසුම - ප්‍රසාද් සමරතුංග
|