|
GOLDEN GLOBE AWARDS73 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ පසුගිය 10 වැනිදා කැලිෆෝලියාවේ බෙවර්ලි හිල්හි ‘ද බෙවර්ලි හිල්ටන්’හිදී පැවැත් විණි.
හොඳම වෘතාන්ත චිත්‍රපටය (නාට්‍යමය) - The Revenant හොඳම වෘතාන්ත චිත්‍රපටය (සංගීතමය හෝ හාස්‍යමය) - The Martian හොඳම නළුවා (නාට්‍යමය) - ලියනාඩෝ ඩිකැප්‍රියෝ (The Revenant ) හොඳම නිළිය (නාට්‍යමය) - බ්‍රියේ ලාර්සන් (Room) හොඳම නළුවා (සංගීතමය හෝ හාස්‍යමය) - මැට් ඩෙමොන් (The Martian) හොඳම නිළිය (සංගීතමය හෝ හාස්‍යමය) - ජෙනිෆර් ලෝරන්ස් (Joy) හොඳම සහය නළුවා - සිල්වෙස්ටර් ස්ටැලෝන් (Rocky) හොඳම සහය නිළිය - කේට් වින්ස්ලට් (Steve Jobs) හොඳම අධ්‍යක්ෂවරයා - ඇලෙක්සැන්ද්‍රෝ ඉනාරීට්‍ර (The Revenant)
හොඳම ස්වීය තිරරචනය - එනියෝ මොරිසන් (The Hateful Eight) හොඳම ගීතය - "Writing's on the Wall" (Spectre) හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය - Inside Out හොඳම විදෙස් චිත්‍රපටය - Son of Saul (හන්ගේරියාව) හොඳම ටෙලි නාට්‍ය මාලාව (නාට්‍යමය) - Mr. Robot හොඳම සංගීතමය හෝ හාස්‍යමය ටෙලි නාට්‍ය මාලාව - Mozart in the Jungle
|