|
GOLDEN GLOBE AWARDS73 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ පසුගිය 10 වැනිදා කැලිෆෝලියාවේ බෙවර්ලි හිල්හි ‘ද බෙවර්ලි හිල්ටන්’හිදී පැවැත් විණි. සිනමා සහ රූපවාහිනි නළු නිළියන් නිර්මාණ ශිල්පීන් සම්මානනීය කෙරෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළ මෙවර මෙහයවන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, සංගීතඥයෙකු වන රිකී ගෙර්වායිස් විසිනි.
හොඳම වෘතාන්ත චිත්‍රපටය (නාට්‍යමය) - The Revenant හොඳම වෘතාන්ත චිත්‍රපටය (සංගීතමය හෝ හාස්‍යමය) - The Martian හොඳම නළුවා (නාට්‍යමය) - ලියනාඩෝ ඩිකැප්රියෝ (The Revenant ) හොඳම නිළිය (නාට්‍යමය) - බ්‍රියේ ලාර්සන් (Room) හොඳම නළුවා (සංගීතමය හෝ හාස්‍යමය) - මැට් ඩෙමොන් (The Martian) හොඳම නිළිය (සංගීතමය හෝ හාස්‍යමය) - ජෙනිෆර් ලෝරන්ස් (Joy) හොඳම සහය නළුවා - සිල්වෙස්ටර් ස්ටැලෝන් (Rocky) හොඳම සහය නිළිය - කේට් වින්ස්ලට් (Steve Jobs) හොඳම අධ්යක්ෂවරයා - ඇලෙක්සැන්ද්‍රෝ ඉනාරීට්ර (The Revenant) හොඳම තිරරචනය - ආරොන් සෝර්කින් (Steve Jobs) හොඳම ස්වීය තිරරචනය - එනියෝ මොරිසන් (The Hateful Eight) හොඳම ගීතය - "Writing's on the Wall" (Spectre) හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය - Inside Out හොඳම විදෙස් චිත්‍රපටය - Son of Saul (හන්ගේරියාව) හොඳම ටෙලි නාට්‍ය මාලාව (නාට්‍යමය) - Mr. Robot හොඳම සංගීතමය හෝ හාස්‍යමය ටෙලි නාට්‍ය මාලාව - Mozart in the Jungle
|