|
එඩ්නා තීන්ත
එඩ්නා නමින් අප අහලා තිබුණේ චොකලට් වර්ගයක් ගැන විතරයි. නමුත් ඒ නමින්ම තීන්ත ජාතියක් ළඟදිම වෙළෙඳපොළට පැමිණීමට නියමිතයි. එඩ්නා කියපුවම ඔබට තව කෙනෙකුවත් මතක් වෙනවා නේද. ඒ එඩ්නා සුගතපාල. අපේ පැරැණි රංගන ශිල්පිණිය කිව්වට විශ්වාස කරන්න මේ එඩ්නා තමයි එඩ්නා තින්ත නිෂ්පාදනය කරන්නේ. මේ වන විටත් ඇය වැඩේට අත ගහලා හමාරයි. එඩ්නා තීන්ත තව නෙබෝ දිනකින්ම ඕනෑම හාර්ඩ්වෙයාර් එකකින් මිලදී ගත හැකි වේවි.
එඩ්නා සුගතපාලට ව්‍යාපාර කියන ක්ෂේත්රය අමුතු එකක් නෙවෙයි. ඇය ව්‍යාපාර කිහිපයකම නියැළුණා. ඒ වගේම එඩ්නා ජ්යෙතිෂ්යවේදිනියක් විදිහටත් ප්‍රසිද්ධයි. කොහොම හරි මේ වන විට තීන්ත ව්‍යාපාරයක් ලෙසට සාර්ථකත්වය සොයා යෑමට වාසනාව උදා වේවා කියලා අපි පතනවා. ඒ වගේම කාලයක් කැමරාවෙන් වහං වෙලා හිටියා ඇති කියලත් කියන්න ඕනෑ. මොකද එඩ්නාට ළැදි බොහෝ දෙනෙක් එඩ්නාගේ රැඟුම් කාලෙකින් දුටුවේ නැහැ කියලා කනස්සල්ලෙන් ඉන්නේ. |