වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

තිරගත වූ දිනය - 2006 මාර්තු 23
ඉදිරිපත් කිරීම - නිල්වලා ෆිල්ම් ඉන්ටර්නැෂනල්
නිෂ්පාදනය - උපුල් ජයසිංහ
අධ්‍යක්ෂණය - කැළුම් පාලිත මහීරත්න
කතාව - සුජීව ප්‍රසන්න ආරච්චි
තිර රචනය - සරත් ගුණරත්න සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, දුමින්ද විදානගමආරච්චි, මංගල සම්පත් ජයමාන්න
කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා
කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, ආනන්ද බී. හේරත්
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් කුමාර රාමනායක
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත එස්. වන්නිනායක
කලා අධක්ෂණය - වෙලේගෙදර රණසිංහ
කලා සහාය - බිමල් රෝයි, හේමසිරි ඩී. කාරියවසම්
නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද්
වර්ණ රසායනාගාරය - චෙන්නායි
නිෂ්පාදන කළමනාකරණය - නුවන් චාමින්ද ජයවික්‍රම, සුජීව නිශාන්ත (සිරිමල්)
නිෂ්පාදක විධායක - ලලිත් වසන්ත
නිශ්චල ඡයාරූප - රුවන් කොස්තා, අසංග ශෂිලාල් මනතුංග
නිෂ්පාදන සහාය - එම්. සිද්ධික්, හර්ෂාන් දිනේෂ් යාපා, කවිරාන් අලි, බී. බාලසුබ්‍රමනියම්
ඇඳුම් නිර්මාණය - කැළුම් පාලිත මහීරත්න, කිරන් ජී. සොයිසා
නිෂ්පාදන සම්බන්ධීකරණය - ලලිත් වසන්ත, චන්න ජයනාත්, නීල් රුක්මන් අඛණ්ඩතා
සටහන - මනෝරි ලියනගේ ඇඳුම් නිර්මාණය - රංග ඉන්ද්‍රජිත්
බාහිර ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා
විශේෂ ශබ්ද - ඩබ්. ජී. පොඩිරත්න
ගීත සඳහා ඇඳුම් නිර්මාණය - නාමල් වාස්
වීඩියෝ කැමරා ශිල්පී - රුවන් ප්‍රසාද්
දොඹකර ක්‍රියාකරවීම - ගාමිණී මොරගොල්ලාගම
ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - අමිල චතුරංග, කල්ප උදයංග
සුළං සහ දුම් යන්ත්‍ර ක්‍රියාකරවීම - සී. එල්. කේ. ප්‍රේමලාල්, රූතාප් අල්පොන්සෝ
කැමරා උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විසස්
ආලෝක උපකරණ - නිල්වලා වීඩියෝ ටීම් තාක්ෂණික සේවා සම්බන්ධීකරණය - බන්දු ලලිත් පෙරේරා
සංස්කරණ හා ශබ්ද පරිපාලන කටයුතු - ටී. වී. ටී. ආයතනය
ප්‍රවාහන සේවා - සුජිත් කුමාර රණසිංහ, සමන්ත කුමාරසිංග, චන්දන කොස්තා
සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ
ගී තනු නිර්මාණ - කසුන් කල්හාර, නවරත්න ගමගේ
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, චන්න ජයනාත්, වසන්ත කුමාර කොබවක, හේමසිරි හල්පිට
ගීත ගායනය - කිංස්ලි පීරිස්, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, හෙක්ටර් ඩයස්, රශ්මි සංගීතා
ගීත -
සියක් සියවර - කසුන් කල්හාර, හෙක්ටර් ඩයස්, රශ්මි සංගීතා
2. පවනේ ඉගිලී මේ නිලම්බරයේ - කිංස්ලි පීරිස්, උරේෂා රවිහාරි
පවනේ ඉගිලී යන්න එපා - නිරෝෂා විරාජිනී
මල් මල් පියලි සැලේ - උරේෂා රවිහාරි
සිහිනෙන් ජීවිතයම අවධි වී - කසුන් කල්හාර, රශ්මි සංගීතා
සොයා සොයා උන්නෙමි - කිංස්ලි පීරිස්, උරේෂා රවිහාරි
සඳ නිල් වලාවේ - කිංස්ලි පීරිස්, උරේෂා රවිහාරි
ආදරේ සොයමු ජීවිතේ විඳිමි

නළු නිළියන් - රන්ජන් රාමනායක, දිල්හානි අශෝකමාලා, රවින්ද්‍ර රන්දෙනිය, වීණා ජයකොඩි, සනත් ගුණතිලක, සේමිණි ඉද්දමල්ගොඩ, කංචන කොඩිතුවක්කු, අනර්කලී ආකර්ෂා, සංගීතා වීරරත්න, ඇන්ටන් ජූඩ්, කැළුම් විජේසූරිය, අංජුලා රාජපක්ෂ, ගාමිණී විජේසිංහ, රත්නාවලී කැකුණවෙල, හෙක්ටර් ඩයස්, ආශා දිල්හානි, සප්නා කරිම්, සුජීව ජයතිලක,දුමින්ද විදානගම ආරච්චි, ලලන්ත ප්‍රනාන්දු, චම්පික මුතුතන්ත්‍රි, සනත් වික්‍රමතන්ත්‍රි

තිරගත වූ දිනය - 2006 මැයි 10
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය - සංජය නිර්මාල්
සහාය අධ්‍යක්ෂණය - රවීන්ද්‍ර විජේරත්න
කැමරා අධ්‍යක්ෂණය - ප්‍රදීප් බුලත්සිංහල
කැමරා සහාය - ප්‍රියන්ත බණ්ඩාර, තරංග දිසානායක, නිලන්ත හපන්වීර, සුසන්ත ප්‍රේමකුමාර, තිලක් අත්තනායක, ජයසේන ලියනගේ
සංස්කරණය - රුක්මල් නිරෝෂ්
අංග රචනය - සමීර මධු කිදෙල්පිටිය
කලා අධ්‍යක්ෂණය - ප්‍රගීත් විමලධර්ම, මනෝජ් වික්‍රමසිංහ
සටන් අධ්‍යක්ෂණය - ටිරෝන් මයිකල්
නැටුම් අධ්‍යක්ෂණය - ශාලිකා ජීවන්
ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක සහාය නන්දා ජයකොඩි
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් (ඩිල්මන් ජයරත්න)
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්දු, සේසිරි බොතේජු නි
ෂ්පාදන කළමනාකරණය - බ්‍රියටිස් ජයවර්ධන සහාය බන්දුල ජමින්ද බණ්ඩාර
නිෂ්පාදක විධායක - මිල්ටන් ජයවර්ධන
ඇඳුම් නිර්මාණය - අසංග ගොඩමුන්න
කොණ්ඩා මෝස්තර - රුචිර දිනේෂ්ක කහාද
ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඔගී ස්ටුඩියෝ)
අතිරේක කලා අධ්‍යක්ෂණය - මංගල ප්‍රනාන්දු
කාර්මික හා සහාය සේවා කණ්ඩායම් - විෂුවල් ඉම්පැක්ට් ආයතනය, සුමංගල සමරසේකර
පටිගත කිරීමේ සහාය - චමින්ද දිසානායක
විදුලිය හා ආලෝකකරණය - ෆිල්ම් ලොකේෂන් සර්විස්
ඩිජිටල් සිනමා තාක්ෂණය - මහිල් ආර්. පෙරේරා
රථවාහන සැපයීම - රුවන්, රංජිත්, ප්‍රියන්ත
ඇඳුම් සැපයුම - පැෂන් බග්, එන්ට්‍රාන්ස්
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - ආචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර ඇහැලියගොඩ, සෝමපාල ලීලානන්ද, සංජය නිර්මාල්, බන්දුල සරත් වඩුතන්ත්‍රි
ගීත හා ගායන ශිල්පීන්
පුංචි බිම්මල් පිපිලා - උරේෂා රවිහාරි සහ පිරිස
දේදුන්නේ පාට ගොඩයි - නෙළු අධිකාරි
සඳටත් රැස් ඉරෙන් ලැබී - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි
කුරුලු ගීත තවමත් - රූකාන්ත ගුණතිලක, නෙළු අධිකාරි
සමනලී පුංචි සමනලී - මොරිස් විජේසිංහ
දිය බිඳෙන් සැලී - ලෙස්ලි තෝමස්, උරේෂා රවිහාරි

නළු නිළියන් - කමල් අද්දරආරච්චි, කාංචනා මෙන්ඩිස්, බුද්ධික ජයරත්න, සේමිණී ඉද්දමල්ගොඩ, බුද්ධදාස විතානආරච්චි, අයිරාංගනී සේරසිංහ, සීතා කුමාරි, නිලන්ති විජේසිංහ, නෙළුම් පෙරේරා, සෝමා මාවලගේ, මිල්ටන් ජයවර්ධන, ටිරෝන් මයිකල්, රුවන් වික්‍රමසිංහ, සඳලි වැලිකන්න, නීටා ප්‍රනාන්දු, තරංග දිසානායක, මංගල ප්‍රනාන්දු, එම්. එම්. බී. ජයසිංහ, සමන් පෙරේරා

තිරගත වූ දිනය - 2006 මැයි 19
ඉදිරිපත් කිරීම - උදාර චිත්‍රපට
නිෂ්පාදනය - උපල් නිශාන්ත
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි
සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, ජානක සිසිර කුමාර
ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, අයි. ජී. සෝමරත්න, දර්ශන පුෂ්ප කුමාර, ප්‍රසන්න සුදර්ශන, රුවන් මංජුල, ස්ටැන්ලි රාමනායක
කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර
කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, ෆ්‍රෑන්ක්ලීන්
රූප සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - සංජය නිපුණආරච්චි සහාය - සජිත් රත්නකාර
කලා අධ්‍යක්ෂණය - සේන මාඉඹුලගේ සහාය - ජනක ප්‍රසාද්, ප්‍රසන්න ශ
බ්ද සංවාද - සිරිසේන අබේකෝන් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
පටිගත කිරීමේ සහාය - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, සුමිත් ප්‍රියංක, සෂික රුවන්
ශබ්ද ආරෝපනය - රෝමන් සවුන්ඩ්, චෙන්නායි
රසානාගාර කටයුතු, කැමරා උපකරණ සැපයුම, පිටපත් මුද්‍රණ - ඩිල් ප්‍රොසෙස්, ඩිල් ෆිල්ම් ඉන්ටර් නැෂනල්
වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - ඩබ්. ඒ. ඒ. තිලකරත්න, චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්දු, සේසිරි බොතේජු
දෙබස් පටිගත කිරිම, සංස්කරණ හා ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප - ජනක මායාදුන්න
නාමාවලිය - දමිත් දන්දෙනිය වීඩියෝ පටිගත කිරීම - රුවන් කුමාර
කොණ්ඩා මෝස්තර - රුචිර දිනේද්‍ර කහාද ඇඳුම් නිර්මාණය - සුරාජ් අස්මින්
පසුතල නිර්මාණය - නවරත්න රණවක, මිහිඳු සංජය සේනාරත්න, මිලාන් දීප්ති
නිෂ්පාදන කළමනාකරණ සහාය - සුනිල් රංජන්, ප්‍රියන්ත පෙරේරා, සුනිල් ප්‍රියන්ත, අශෝක
අමතර ඇඳුම් සැපයීම - මානි මෙන්ඩිස්, ජගත් මල්දෙනිය
විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීම - ආර්. ඒ. ඩී. සෝමසිරි රේඛිය නිෂ්පාදනය - නිරෝශන් දේවප්‍රිය
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

නළු නිළියන් - ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, රිචඩ් වීරක්කොඩි, ඉන්ද්‍රජිත් නාවින්න, ජයනි සේනානායක, කුසුම් රේණු, අතුල ලියනගේ, බර්ටි නිහාල් සුසිරිපාල, ඉන්දිකා උපමාලි, නිලන්ති මුණසිංහ, ගාමිණී සමරකෝන්, අනුර බණ්ඩාර රාජගුරු, ඩැනියෙල් කොලින්ගස්, බලන්ඩා ඔට්ලි, ගුන්තර් හෙල්මි, රිචඩ් හාර්ග්‍රිව්ස්, මියුරි සමරසිංහ, අනෝමා වික්‍රමආරච්චි, සුභාෂී හේමන්ත, කුමුදිනී ප්‍රියංගිකා, රිචඩ් අබේවර්ධන, ප්‍රසන්න රත්නායක, ඇන්ටන් කුරේ, සුජාතා අලහකෝන්, අකිල සඳුනිල්, ගාමිණී රණපාල, ජයසූරිය දිසානායක, නිමල් පත්මසිරි, දයාසිරි හෙට්ටිආරච්චි, සංජීව මල්මාලආරච්චි, කුමාර රණපුර, චන්ද්‍රා සිරිවර්ධන, නිලන්ත කුමාර්, රංජිත් රවීන්ද්‍ර, අනුර කළුආරච්චි, නිමල් රන්දුණු, සරත් කරදගොල්ල, ආසිරි ප්‍රියංක

තිරගත වූ දිනය - 2006 ජූනි 01
ඉදිරිපත් කිරීම - සිනෙමායා
චිත්‍රපට කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - සුදත් දේවප්‍රිය
සහාය අධ්‍යක්ෂණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන්, අනුර විජේසිංහ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, උපුල් වීරසිංහ
ආලෝකකරණය - රෝහණ ප්‍රේමචන්ද්‍ර, කේ. කේ. එන්. පාලිත, පියල් ඉලේපෙරුම, ජගත් නිශ්ශංක, මනෝජ් ප්‍රියන්ත
සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක
අංග රචනය - වසන්ත විට්ටච්චි සහාය - උපුල් මහානාම
කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර සහාය - ප්‍රියන්ත ප්‍රභාත්, චමින්ද
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙර්රා සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා
ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා, ගීතානන්ද පේරසිංහ
නිෂ්පාදන කළමනාකරණය - රුවන් බණ්ඩාර
නිෂ්පාදක විධායක - නිශාන්ත රජමල්ගොඩ
විධායක නිෂ්පාදනය - ඉනෝකා ගීතාංජලී ප්‍රනාන්දු
රේඛීය නිෂ්පාදනය - සරත්චන්ද්‍ර දසනායක
නිශ්චල ඡායාරූප - ජානක මායාදුන්න නාමාවලිය - ප්‍රේම් දිසානායක
ඇඳුම් නිර්මාණය - කුමාර කරව්දෙනිය
ඉසව් සම්බන්ධීකරණය - දිලීප් රෝහණ
සංස්කරණ මැදිරිය - ද වීඩියෝ ටීම් (ටී. වී. ටී) කෘත්‍රිම වැසි - අල්පොන්සෝ, නන්දසිරි, ඒ. අමීර් නාග්රා ක්‍රියාකරු - කරුණාදාස පතිරණ
කැමරා සහ ආලෝක උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස් ජෙනරේටර් ක්‍රියාකරු - එච්. ජී. පී. පෙරේරා, මංජුල ප්‍රියංකර
නිෂ්පාදන සහාය - ගාමිණී මානකගේ, නිරෝෂන් තෙන්නකෝන්, කුලසිරි ධනපාල, ජනක අබේසිංහ
පසුබිම් සංගීතය - සරත් ප්‍රනාන්දු ගී තනු නිර්මාණය - නවරත්න ගමගේ (දේදුන්නක් ගීතය)
ගීත ප්‍රබන්ධය - බන්දුල නානායක්කාරවසම්

නළු නිළියන් - චාන්දනී සෙනෙවිරත්න, මෞලි කාරියකරවන, රිචාඩ් වීරක්කොඩි, තිසුරි යුවනිකා, ගිරිරාජ් කෞෂල්‍ය, දුමින්ද සිරිසේන, දුලීකා මාරපන, සෞම්‍ය ලියනගේ, රෙක්ස් කොඩිප්පිලි, දිලිප් රෝහණ, විනී වෙත්තසිංහ, සුසන්තා චන්ද්‍රමාලි, ප්‍රේමදාස ගජමන්ගේ, ප්‍රේම කුමාර දසනායක, ධර්මසිරි පතිරණ, අනුර විජේසිංහ, හරිස්චන්ද්‍ර, දයාරත්න වල්ගම, උපුල් මහනාම, නාලක වෙදමුල්ල, ජයතිලක හේරත්

තිරගත වූ දිනය - 2006 ජූනි 18
ඉදිරිපත් කිරීම - මලිත් ෆිල්ම්ස්
නිෂ්පාදනය - මලිත් පල්ලියගුරුගේ
අධ්‍යක්ෂණය - චන්න පෙරේරා
කතාව, දෙබස්, තිර රචනය - චන්න පෙරේරා, මහේෂ් සත්සර මද්දුමආරච්චි
සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන කැමරා සහාය - ලක්ෂ්මන් ප්‍රනාන්දු, එම්. නාගදරන් (ඉන්දියාව)
තෙවන සහාය අධ්‍යක්ෂණය - වාසල බණ්ඩාර, සංජු සමරසිංහ, තිසර මංගල
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක
අංග රචනය - ජේ. සුරනිමල සහාය - ප්‍රියංග තිලක් රත්නායක, සුරේෂ් ඉන්දික
කලා අධ්‍යක්ෂණය - අතුල සුල්තානාගොඩ
කලා සහාය - ආර්. ඒ. මනෝජ්, ප්‍රියන්ත, සිසිර වන්නිනායක, රෝහණ විජේරත්න
අතිරේක කැමරා - ස්ටැන්ලි මාෂල්, ෆ්‍රෑන්ක්ලින් රූෆ්
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේ්රා, කුමාරි පෙරේරා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සහාය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
අතිරේක ශබ්ද - සුජිත් පෙරේරා, බණ්ඩාර දිසානායක
රසායනාගාර පහසුකම් සහ පිටපත් මුද්‍රණය - ප්‍රසාද්
වර්ණ රසායනාගාරය - ඉන්දියාව
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න
නිෂ්පාදක විධායක - ලාල් රංජිත්, උදය නිශාන්ත පෙරේරා
නිෂ්පාදන සහාය - එස්. සුන්දර් මොහොමඩ්
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත නාමාවලිය - තිලංක පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද
ත්‍රිමාණ සජීවිකරණය - නිලාන් කුරේ, රසික ජයවර්ධන, චමිත ලක්මාල්
ගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා, කසුන් කොළඹගේ
ඇඳුම් නිර්මාණය - නිල්හාන් සෙනෙවිරත්න සහාය - අසේල සල්ගාදු
කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා
හඬ කැවීම් - නදීෂා හේමමාලි
විදුලි කාර්මික ශිල්පින් - ස්ටැන්ලි රාමනායක, චමින්ද පතිරත්න, මාටින් රණසිංහ, කේ. කේ. එස්. පාලිත, රුවන් මංජුල, සුනිල් ජයකොඩි, බී. ආර්. ජයසිරි
සංස්කරණ හා දෙබස් කැවිම් - ටී. වී. ටී. ආයතනය
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගී තනු නිර්මාණ - රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, කසුන් කල්හාර, ඉරාජ් වීරරත්න
ගීත ප්‍රබන්ධය - බන්දුල නානායක්කාරවසම්, බණ්ඩාර ඇහැලියගොඩ, වසන්ත දුක්ගන්නාරාල, වසන්ත කුමාර කොබවක, මහේෂ් සත්සර මද්දුමආරච්චි
ගීත ගායනය - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි, කසුන් කල්හාර, රනිදු ලංකා, ඉන්දිකා උපමාලි
ගීත හා ගායන ශිල්පීන් -
පමාවී පිපුණ මල් සුවඳයි - උරේෂා රවිහාරි, කසුන් කල්හාර, නෙළු අධිකාරි
පායනා ඉරපාන කාගේ - උරේෂා රවිහාරි
සඳඑළිය නෙලා - උරේෂා රවිහාරි, ග්‍රේෂන් ආනන්ද
ගීයක් ගයන්නට - රනිදු ලංකා, ඉන්දිකා උපමාලි
සඳ සැඟවෙලා හිරු මියැදිලා - ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් - චන්න පෙරේරා, පූජා උමා ශංකර්, අනර්කලී ආකර්ෂා, රෙක්ස් කොඩිප්පිලි, නාරද බක්මීවැව, රෝසි සේනානායක, රොබින් ප්‍රනාන්දු, මොරින් චාරුණි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජී. ආර් පෙරේරා, සෝමසිරි අලකොලංග, ඕෂදී මද්දුමහේවා, චන්ද්‍රිකා සිරිවර්ධන, හිමසාල් සත්සර ලියනගේ, පංචලි කෞෂල්‍ය, ප්‍රවීන් රත්නායක, ගිත්මි යසාරා ජයතිලක, කසුන් මධූක, දිලානි ලක්ෂිකා ගවරම්මන, රවිහංසි සනාරි ගුණරත්න, ටිරෝන් මයිකල්, අතුල මෙන්ඩිස්, රුවන් අබේවික්‍රම, ඩබ්ලිව්. සුභසිංහ, ජීවක අරුණ පෙරේරා, එස්. සම්ඩීන්, සනත් ගුණතිලක, චමින්ද නානායක්කාර, උදය නිශාන්ත පෙරේරා, ජගත් වර්ණකුලසූරිය, කෝසල කුරුප්පු, නිර්මාන් ගුණතිලක, ලක්ෂ්මන් ජයවර්ධන, එස්. එම්. සම්පත්, මනෝජ් ප්‍රනාන්දු, මනෝජ් ප්‍රියලාල්, එන්. ඒ. යූ. වාස්, තිලින මෙන්ඩිස්, එම්. රාජ් කුමාර්