වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: ගින්දරී 100ට උදයකාන්තගෙන් තෑගි: Sarasaviya e edition - Lake House - Sri Lanka

ගින්දරී 100ට උදයකාන්තගෙන් තෑගි

 

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගින්දරී සිනමාපටය පසුගියදා දින සියය පසු කළේය. මේ නිිමිත්තෙන් ගින්දරී තිරගත කෙරෙන සිනමාහල් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ගින්දරී - බහුබුතයෝ 2 චිත්‍රපටය දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කෙරේ. පබෝධා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ශ්‍රියන්ත මෙන්ඩිස්, රිචඩ් මානමුදලි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.