|
සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ
තිරගත වූ දිනය - 1995 ජූලි 07 නිෂ්පාදනය - සුසිලා රත්නායක කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - සරත් ගුණරත්න සහාය අධ්‍යක්ෂණය - සෝමදාස මල්දෙනිය කැමරා අධ්‍යක්ෂණය - නිමල් නාකන්දල සංස්කරණය - නිශාන්ත ප්‍රදීප් අංග රචනය - ටී. සුරනිමල කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, සුනිල් උපාලි, පී. ජයවීර, රංජිත් පෙරේරා, කේ. වී. නන්ද කුමාර, ආර්. ඒ. ඩබ්ලිව්. රණවක රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර් රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස සැකසුම - සරසවි චිත්‍රාගාරය නිශ්චල ඡායාරූප - විජයදේව ගජරූප නාමාවලිය - ඒ. ඩී. රංජිත් කුමාර පසුබිම් සංගීතය - සරත් ද අල්විස් ගී තනු නිර්මාණ - කාලෝ විජේසිරි ගීත ප්‍රබන්ධය - ඩබ්ලිව්. ජයසිරි, සරත් ගුණරත්න ගීත - සියුමැලි සියුමැලි රෝසමලී - රූකාන්ත ගුණතිලක, ලතා වල්පොල සුදු පරවි රැලයි - ශිරානි ආරියවංශ, ධම්මිකා ආරියවංශ, සුසිලා රත්නායක පිටිවැලි පිට පතුල එබෙන - සොමී රත්නායක, සුසිලා රත්නායක ලෝරෙන්සෝ ද අල්මේදා - සුනිල් පෙරේරා නළු නිළියන් - සොමී රත්නායක, සබීතා පෙරේරා, ජැක්සන් ඇන්තනි, සුසිලා රත්නායක, ක්ලීටස් මෙන්ඩිස්, ඩබ්. ජයසිරි, හේමසිරි ලියනගේ, රංග බණ්ඩාරනායක, නුවන් නයනජිත් කුමාර, සුරේනි සෙනරත්, දිලාන් චානක රත්නායක, සෙනරත් මාපිටිගම
තිරගත වූ දිනය - 1995 ජූලි 14 ඉදිරිපත් කිරීම - කේ. ඩබ්ලිව්. ෆිල්ම්ස්, සෝනියා දිසා චිත්‍රපට නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස් සහාය අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස් කැමරාකරණය - ජී. නන්දසේන කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, ප්රැන්ක්ලින් රූප්, චමින්ද පෙරේරා, ජෝන් යෝගරාජා සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - ජී. ඩී. නන්දසේන කලා අධ්‍යක්ෂණය - සරත් දහනායක සහාය - සුරේෂ් කුමාරසිංහ සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර ශබ්ද පරිපාලනය, දෙබස් හා පසුබිම් සංගීතය පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න රසායනාගාර නිලධාරින් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එන්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ඇල්බට් ඇඳුම් නිර්මාණ - සෝනියා දිසානායක සම්බන්ධීකරණය - යූ. ඩබලිව්. ප්‍රේමරත්න සහාය - අනුර විජේසිරිවර්ධන පුපුරන ද්‍රව්‍ය- කරුණාදාස අතුරුගිරිය පොලිස් ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන සහාය - අසංක හෙට්ටිආරච්චි සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, අජන්තා රණසිංහ ගීත - සසරේ පිපාසේ - එච්. ආර්. ජෝතිපාල රන් කරල් පූදිනා - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක මේ අහල්ලා අහල්ලා - එච්. ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, පර්ල් වාසුදේවි රන් කෙඳි සේ මා - එච්. ආර්. ජෝතිපාල මා කෙරේ ඇල්මකින් - ග්‍රේෂන් ආනන්ද ආදරයෙන් හිත හිනැහේ - එච්. ආර්. ජෝතිපාල රඟපෑ නළු නිළියන් - දමිත් ෆොන්සේකා, සංගීතා වීරරත්න, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, ලයනල් දැරණියගල, ප්‍රියංකර පෙරේරා, හර්ෂණී දිසානායක, ස්ටැන්ලි වර්ණකුල, විජය ජයවර්ධන, සෙනරත් මාපිටිගම, ආනන්ද වික්‍රමගේ, නිහාල් ජයවර්ධන, චන්න පෙරේරා, ලිලියන් එදිරිසිංහ, සුසිලා කූරගම, සුනිල් හෙට්ටිආරච්චි, පියදාස විජේකෝන්, චතුර පෙරේරා, ශ්‍රීලාල් අබේකෝන්, මහේෂ් ජයසිංහ, සුරේෂ් පෙරේරා, මහේෂ් නිරෝශන පීරිස්, දයාක්ෂි උදාරිකා දහනායක, ජයලත් ප්‍රනාන්දු, මහින්ද සිල්වා, පියතිලක අතපත්තු, ඩැනී සමරවීර, ජගත් මල්දෙනිය, සුනිල් බමුණුආරච්චි, රාජු ගමගේ, දයා රත්නායක
තිරගත වූ දිනය - 1995 අගෝස්තු 11 ඉදිරිපත් කිරීම - සෝනියා දිසා චිත්‍රපට නිෂ්පාදනය - කරු දිසානායක කතාව - 'අයි ස්පීට් ඔන් යුවර් ග්‍රේව්' ඉංග්‍රීසි චිත්‍රපටයේ අනුකරණයකි දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩස්ට්‍රාටන් සහාය අධ්‍යක්ෂණය - සමන් සිල්වා කැමරාකරණය - ටිෂාන් පෙරේරා, නිමල් නාකන්දල කැමරා සහාය - රෝච් මිසියර්, උපුල් සංස්කරණය - වින්සන් ඩේවිඩ්, සිරි කේ. විතාරණ අංග රචනය - ගාමිණී කොස්තා සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස් ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග සහාය - එම්. එම්. ලියනගේ ශබ්ද ආරෝපනය - එම්. එම්. ඒ. අල්විස් රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් - බත්තරමුල්ල රසායනාගාර නිලධාරීන් - මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, එච්. ඒ. ඇල්බට් දෙබස් කැවීම - මහින්දසිරි සමන්තිලක සැකසුම - රජයේ චිත්‍රපට අංශය දළ සේයාපට සැකසුම හා සංස්කරණය - වී. එස්. මුත්තාලි ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් ධාවන කාලය - පැය 1 විනාඩි 45 - දිග අඩි 10,000 නිෂ්පාදන කළමනාකරණය - ඒ. ජේ. ඇම්. රපීක් නාමාවලිය - ජී. ඩී. නන්දසේන සංගීත අධ්‍යක්ෂණය - ජේ. ඒ. දොඩන්වල ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, ලීලානන්ද ආර්. ගුණවර්ධන ගීත ගායනා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල නළු නිළියන් - තිලක් ජයවීර, චන්දි රසිකා, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, සමන් ආනන්ද, විමල් කුමාර් ද කොස්තා, ජේ. එච්. ජයවර්ධන, මිල්රෝයි බුලත්සිංහලගේ, ඇම්. පයිස් මකීන්, සැන්ඩෝ හැරිස්, උපුල් රණවීර, රජිව් අජන්ත, චන්කි ඉපලවත්ත, ශ්‍රීනාත් මල්දෙනිය, කුමාර මඩපාත, මොහොමඩ් නසාර්, දමිතා සළුවඩන, චන්දිකා ගුණතිලක, ඩෙෂරි රිෂ්මි, මධුෂාමනි ජයවීර
තිරගත වූ දිනය - 1995 අගෝස්තු 25 ඉදිරිපත් කිරීම - වින්ජය චිත්‍රපට නිෂ්පාදනය - වයලට් ආනන්ද තිර නාටකය, අධ්‍යක්ෂණය හා කැමරාකරණය - එම්. එස්. ආනන්ද කතා තේමාව - 'හෝම් අලෝන්' ඉංග්‍රීසි චිත්‍රපටය අනුසාරයෙනි කතාව සහ දෙබස් - ඒ. ජී. ගුණශාන්ත සහාය අධ්‍යක්ෂණය - ඒ. ජී. ගුණශාන්ත, එස්. සූරියකුමාර් කැමරා සහාය - මාටින් පෙරේරා සංස්කරණය - එල්මෝ හැලිඩේ ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න, උපාලි අරම්පොල ශබ්ද සහාය - ඩී. එම්. ඒ. ජයමාන්න, සුනිල් උපාලි, පී. ජයවීර, රංජිත් පෙරේරා, කේ. වී. නන්ද කුමාර රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් ඉන්ටර්නැෂනල් රසායනාගාර සහාය - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එන්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්ප කුමාර, එච්. ඒ. ඇල්බට් සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - කපිල එම්. සූරිය සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය කැමරා උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විසස් නිෂ්පාදන අංශයේ සහාය - ඩබ්. ජී. කපිල සංගීත අධ්‍යක්ෂණය - කීර්ති පැස්කුවල් ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ ගීත ගායනය - සමිතා මුදුන්කොටුව ගීතය - පුංචි පුංචි මල් වාගේ නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, ශ්‍යාමා ආනන්ද, සොමී රත්නායක, බන්දු සමරසිංහ, මන්දිරා ආනන්දි පෙරේරා, රිචී රසංග පෙරේරා, කැළුම් විජේසූරිය, ලක්මාල් ෆොන්සේකා, වී. ජී. ඊ. ජයසූරිය, හරින්ද්‍ර ගොඩකන්ද, සචින්ද්‍ර ගොඩකන්ද, එඩී විජේකෝන්, එස්. පුන්සලා, එස්. කෙනන්, කපිල එම්. සූරිය, කේ. ඩී. සිරිපාල, ලාල් සේනාධීර, රොඩ්නි ප්‍රෙෂර්, ඩෙන්සිල් ප්‍රනාන්දු, ඩබ්. පී. ආරියරත්න, එඩී අමරසිංහ, ඊශා ප්‍රනාන්දු, එස්. කුමාරි, ශ්‍රීනාත් මල්දෙනිය, කුමාරදාස මඩපාත, සේන දළුවත්ත, දයා හේමචන්ද්‍ර
තිරගත වූ දිනය - 1995 සැප්තැම්බර් 01 ඉදිරිපත් කිරීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් නිෂ්පාදනය - ඩිල්මන් ජයරත්න අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස් කතාව - ජී. බී. සේනානායකගේ නවකතාව ඇසුරිනි තිර රචනය - ටෝනි රණසිංහ සහාය අධ්‍යක්ෂණය - උපාලි පෙරේරා කැමරාකරණය - ඩොනල්ඩ් කරුණාරත්න කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය, කේ. ඒ. ධර්මසේන, මාෂල් ස්ටැන්ලි සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු සංස්කරණ සහාය - රමණී සුමනවර්ධන, විකුම් ජයසූරිය අංග රචනය - හේමපාල ධර්මසේන, අතුල ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද මිශ්‍රණය - සුජාතා ඉන්ටර්නැෂනල් ශබ්දාගාරය, එග්මෝර් - මදුරාසිය ශබ්ද ශිල්පීන් - ඒ. එස්. මූර්ති, ඒ. එස්. ලක්ෂ්මි නාරායන්, ආර්. රවිචන්ද්‍රන් රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න රසායනාගාර ශිල්පින් - මහින්ද සෙනෙවිරත්න, ඩබ්. එම්. තිලකරත්න, තුෂාරා දඹදෙනිය, එච්. ඒ. ඇල්බට්, චමින්ද එස්. පෙරේරා, ඩී. ඩී. සරත් කුමාර, ප්‍රසන්න ජයනාත්, සේපාලිකා රත්නායක, සුසන්තා මල්කාන්ති, වරුණි සුමනපාල, අනෝමා සල්ගාදු රසායනාගර කටයුතු - ඩිල් ප්රොෂෙස් සැකසුම් කටයුතු - සරසවි චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය අතිරේක සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය සෙනෙවිරත්න වික්‍රමසිංහ නිෂ්පාදන විධායක - ඉග්නේෂස් පෙරේරා නිෂ්පාදන පරිපාලනය - ශිරෝමි ජයරත්න, දිලුනා ජයරත්න දෙබස් පටිගත කිරීම - නිමල් පෙරේරා - රජයේ චිත්‍රපට අංශය සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය අතිරේක කැමරා සහාය - පී. ඩී. ආරියපාල, ඇන්ටන් සිල්වා, නෝබට් රත්නසිරි, එච්. ඒ. ඇල්බට් දළ සේයාපට සෝදනය - ඒ. අයි. ජොහාර්, ගමගේ - සරසවි චිත්‍රාගාරය උපකරණ සැපයුම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්, ලෙස්ටර් ජේම්ස් පීරිස් නිෂ්පාදන, ෆිල්ම් ලොකේෂන් සර්විස්, සෙවන් ආට්ස්, සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, සම්පත් ෆිල්ම්ස් සර්විසස් නිෂ්පාදන කෘත්‍යාධිකාරී - විල්සන් ලියනගේ සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ ගීත ගායනය - අයිවෝ ඩෙනිස්, අමරසිරි පීරිස්, ලෙස්ලි ප්‍රනාන්දු, දමයන්ති ජයසූරිය එක් සමූහ ගීතයක් පමණි - 'බඹරු ද බඹරු ද මල වට' නළු නිළියන් - ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, ටෝනි රණසිංහ, ලීනා ද සිල්වා, ලකී ඩයස්, වසන්ති චතුරණි, කමල් අද්දරආරච්චි, රත්නා ලාලනී ජයකොඩි, රන්ජන් රාමනායක, සනෝජා බිබිලේ, බන්දුල සූරියබණ්ඩාර, සමන්ති ලැනරෝල්, බන්දු එදිසූරිය, සුසිලා කෝට්ටගේ
තිරගත වූ දිනය - 1995 සැප්තැම්බර් 22 ඉදිරිපත් කිරීම - සෝනියා දිසා චිත්‍රපට නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු කතා තේමාව - 'පුදිය පාර්වේ' දමිළ චිත්‍රපටය අනුසාරයෙනි කතාව, තිර නාටකය හා අධ්‍යක්ෂණය - වී. සිවදාසන් දෙබස් හා සහාය අධ්‍යක්ෂණය - බර්නාඩ් ජයතුංග කැමරාකරණය - ඇම්. වී. සුබ්‍රමනියම් කැමරා සහාය - ඇන්ටනි සිල්වා, ඇම්. ඩැනියෙල් ඇන්ටනි, සුමේධ සිල්වා ආලෝකකරණය - කේ. විජයරත්න, ඇන්ඩෲ පර්නැන්ඩු, නලින් පෙරේරා,පාරිලින් ඇන්ටනි නිෂ්පාදන සහාය - මනෝජ් රොහාන්, සරත් වීරසිංහ, ආනන්ද වික්‍රමකීර්ති, රංජිත් පෙරේරා, පාලිත රත්නසේකර, බී. ඩී. සෝමපාල, එල්. ඩබ්. බන්දුල සංස්කරණය - එස්. වී. චන්ද්‍රන් අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - ජගත් පෙරේරා කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩෑම්ස් සහාය - රොහාන් සමරදිවාකර කලා අතිරේක සහාය - බන්දුල වීරසේකර, සංඛ වීරසේකර සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා, ලක්ෂ්මන් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිවර්ධන, පර්සි ගුණවර්ධන සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය, සෙවන් ආට්ස් චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - සමන්ප්රිය මාරසිංහ කොණ්ඩා මෝස්තර - උපාලි සඟරාජ ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් සහාය මුදිත කුඹුකගේ - නෙකෝ ශබ්දාගාරය නිශ්චල ඡායාරූප - කේ. ආනන්ද් නාමාවලිය - රංජිත් රත්නායක සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, කේ. එස්. උදය කුමාර ගීත - උලත් එකයි පිලත් එකයි - රූකාන්ත ගුණතිලක, රාජු බණ්ඩාර හිරු සඳු වාගේ හිනැහිලා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල සුදු පාට මීදුම් ගලාලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක දෑස වැසී ගියා - ලතා වල්පොල නොමිනිස්කම් පෑ - ලතා වල්පොල නළු නිළියන් - ජීවන් කුමාරතුංග, දිල්හානි ඒකනායක, සොමී රත්නායක, ශ්‍රියාණි අමරසේන, විල්සන් කරුණාරත්න, කාන්ති ලංකා, මාක් සැම්සන්, ආනන්ද වික්‍රමගේ, ප්‍රියන්ත ප්‍රභාෂ්, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ශ්‍රීලාල් අබේකෝන්, සුනීතා විමලවීර, ශිරෝමි කුමාරි, ලක්ශිකා ෆොන්සේකා, ශ්‍යාමා කුමාරි, රෝසි ප්‍රනාන්දු, සුසීමා පෙරේරා, සුනන්දනී ෆොන්සේකා, රේණුකා වගසෙනෙවි, දොන් බොස්කෝ, ජයලත් ප්‍රනාන්දු, පාලිත සිල්වා, සුමිත් මුදන්නායක, උපුල් ගුණවර්ධන, ශ්‍රීනාත් මල්දෙනිය, හේමන්ත ඊරියගම, කපිල සිගේරා, අනිල් චන්ද්‍රලාල්
තිරගත වූ දිනය - 1995 සැප්තැම්බර් 29 ඉදිරිපත් කිරීම - සප්නා චිත්‍රපට කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - වික්ටර් මානගේ සහාය අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ කැමරාකරණය - මර්සලින් එස්. පෙරේරා සහාය - මාෂල් ස්ටැන්ලි සංස්කරණය - වින්සන් ඩේවිඩ් අංග රචනය - ගාමිණී කොස්තා කලා අධ්‍යක්ෂණය - තිලක් තෙන්නකෝන් සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්ෂණය - පද්මසිරි ගමගේ ශබ්ද පරිපාලනය - මහේන්ද්‍ර මිලන් ශබ්ද සහාය - මහින්දසිරි සමන්තිලක, එච්. එම්. ලියනගේ සැකසුම - රජයේ චිත්‍රපට අංශය නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ශ්‍යාමලී තිලකරත්න නාමාවලිය - ගාමිණී ආට්ස් සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීත ප්‍රබන්ධය - ආනන්ද පද්මසිරි, හේමසිරි හල්පිට ගීත - හිප් හිප් හිප් පියා - අනුරාධා පෙරේරා සාගරේ සමවෙනා - ලලිත් පොන්නම්පෙරුම, නිරෝශා විරාජිනී ( ආනන්ද පද්මසිරි) චුට්ටං චුට්ටං බට්ටා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක මංගලම් ගී ගැයේ - ඩබ්ලිව්. ප්‍රේමරත්න, මායා දමයන්ති, අමිතා දළුගම නළු නිළියන් - විජය කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ලයනල් දැරණියගල, මර්වින් ජයතුංග, ටෙනිසන් කුරේ, ශෂි විජේන්ද්‍ර, සුමනා ගෝමස්, සනෝජා බිබිලේ, තිලක් ජයවීර, සුරේණි සෙනරත්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විමල් කුමාර් ද කොස්තා, සැන්ඩෝ හැරිස්, බන්දු මුණසිංහ, ශෂි පෙරේරා, මැණික් රත්නායක, රේණුකා අබේවික්‍රම, ගාමිණී කුමාර, ලාල් කුමාර, ප්‍රියන්ත රඹුක්වැල්ල, සුමිත් මුදන්නායක, සනත් විජේසිංහ
|