වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

තිරගත වූ දිනය - 1992 නොවැම්බර් 13

ඉදිරිපත් කිරීම - මලිති ෆිල්ම්ස්

නිෂ්පාදනය - ලකී ඩයස් සහාය ඊනිඩ් හෝප්

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - රංජිත් සිරිවර්ධන

සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්

කැමරා සහාය - මාෂල්, ස්ටැන්ලි, ආර්. ඩීන්, සෝමදාස ඉලේසිංහ, මයිකල් කිංස්ලි, ඩී. එම්. සූරියරත්න

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

සහාය - චන්ද්‍රසේන රූබසිංහ

අංග රචනය - ජී. ඩී. නන්දසේන

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සහාය - ගුණරත්න හපුආරච්චි, ප්‍රසන්න රණසිංහ

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - නිමල් වික්‍රමරත්න

ශබ්ද සහාය - මහේන්ද්‍ර මිලන්, එන්. ජී. එම්. සමන්තිලක

රසායනාගාර කටයුතු - එච්. එස්. සිරිල්, ජී. සේනාරත්න, විමල් කුලරත්න

 රසායනාගාර සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්

සැකසුම - රජයේ චිත්‍රපට අංශය

නිෂ්පාදන කළමනාකරණය - රාජා රත්නසිරි සිල්වා, සී. ඩී. උපතිස්ස

 ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)

මුද්‍රණ කටයුතු - ප්‍රේමසිරි සේනාරත්න

නිෂ්පාදන කළමනාකරණ සහාය - කීර්ති රත්නායක, රෝහණ සිසිර කුමාර

වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය

විශේෂ පිපිරවීම් - මේජර් දීපාල් අල්විස් - 1 තාරක ඉංජිනේරු දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකා යුධ හමුදාව මෝටර්

සයිකල් සැපයීම - ගුණරත්න මෝටර්ස් - පන්නිපිටිය

කොණ්ඩා සැකසුම - සරත් රණවීර

ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය

නාමාවලිය - ප්‍රේම් දිසානායක - ආස්ට් ඇඩ්ස්

සංගීතය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, අජන්තා රණසිංහ, එච්. එස්. පෙරේරා

ගීත - ඇති තැන මිටි ගොඩක් ඇතේ - ග්‍රේෂන් ආනන්ද, නුවන් ගුණවර්ධන, ෆ්‍රෙඩී සිල්වා මල්දුන්නේ මල්දරා මල්ලියේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල සෙනෙහසේ මා තනි වෙලා - නුවන් ගුණවර්ධන, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - මාලිනී ෆොන්සේකා, ලකී ඩයස්, ප්‍රියංකර පෙරේරා, විල්සන් කරු, ලයනල් දැරණියගල, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, ක්ලීටස් මෙන්ඩිස්, වින්සන්ට් වාස්, බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්, සුමනා අමරසිංහ, සමන්තා ඈපාසිංහ, මානෙල් චන්ද්‍රලතා, රත්නා සුමනපාල, ප්‍රියා රණසිංහ, ටෙඩී විද්‍යාලංකාර, සැන්ඩෝ හැරිස්, දයා රත්නායක, ගාමිණී කුමර, ලාල් කුමාර, සුජානි මේනකා, ශම්මික සන්නස්ගල, දුලානි සන්නස්ගල, සෝමසිරි අසුරමාන්න, ටී. එම්. රාධන්, උපාලි වෙත්තසිංහ, උපසේන සුභසිංහ, ආනන්ද මල්දෙනිය, සමන් වීරසිරි, මහින්ද පෙරේරා, ප්‍රසාද් ගුණසේකර, නන්දන එදිරිසිංහ

ප්‍රදර්ශිත පිටපත් ප්‍රමාණය - 13

තිරගත වූ දිනය - 1992 නොවැම්බර් 20

ඉදිරිපත් කිරීම - ඇස්. ජේ. චිත්‍රපට

නිෂ්පාදනය - ජීවන් කුමාරතුංග

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - යසපාලිත නානායක්කාර

සහාය අධ්‍යක්ෂණය - උපාලි පියරත්න

කැමර අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා

කැමරා සහාය - බන්දුල කුරේ, රෝහිත බටගොඩ, එම්. ඇරෆන්

සංස්කරණය - කාලිංග ද සිල්වා

අංග රචනය - ඩබ්ලිව්. සෙල්වරාජ්

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා සහාය සුගත්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - ලයනල් ගුණරත්න, ඒ. සී. එම්. රියාස්

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී

ලැබ් නියෝජිත - ඩිල්මන් ජයරත්න

සැකසුම - ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප - විජිත වික්‍රමරත්න

නාමාවලිය - ජී. තිලක් කොටහගේ

නිෂ්පාදන සහාය - ජේ. ඒ. ගාමිණී

කැමරා උපකරණ සැපයුම - සිනෙක්විප් සර්විස්

අතිරේක ශබ්ද උපකරණ සැපයීම - වයි. එන්. චිත්‍රපට

ගීත පටිගත කිරීම - මර්වින් රුද්‍රිගූ - මාස්ටර් ශබ්දාගාරය

දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න, සෙන්ට් ජෝන්

පසුබිම් සංගීතය පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග

වෙඩි සැපයීම - කරුණාදාස අතුරුගිරිය

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, අජන්තා රණසිංහ ගීත - වැඩ වසනා - ටී. එම්. ජයරත්න, අතුල සෝමසිරි, මර්වින් පෙරේරා - පද රචනය - ශ්‍රී නිහාල් ජයසිංහ කොවුලන්ගේ රඟ වරුණා - වික්ටර් රත්නායක, නිරංජලා සරෝජිනී - පද රචනය - අජන්තා රණසිංහ

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ෆ්‍රෙඩී සිල්වා, රෝයි ද සිල්වා, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, විල්සන් කරුණාරත්න, නිහාල් සිල්වා, විමල් කුමාර ද කොස්තා, ශ්‍රියා කළුබෝවිල, නිව්ටන් දළුපිටිය, එස්. පද්මසිරි, කරුණාදාස අතුරුගිරිය, ධර්මසේන නානායක්කාර, වසන්ත ජයකොඩි

 * මෙම චිත්‍රපටය පළමුව වයි. එන්. චිත්‍රපට වෙනුවෙන් යසපාලිත නානායක්කාර නිෂ්පාදනය කරන්නට යෙදුන අතර, දෙවනුව රමෝනා සිනේවිෂන් වෙනුවෙන් රෙක්ස් කොඩිප්පිලි හා මයිකල් බී. පෙරේරා නිෂ්පාදනය කරන්නට යෙදුණි.

තිරගත වූ දිනය - 1992 දෙසැම්බර් 04

ඉදිරිපත් කිරීම - නිමලවීර චිත්‍රපට

 නිෂ්පාදනය - නිමල් වීරක්කොඩි

තිර නාටකය, අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්

කතාව, දෙබස් - ශ්‍රීලාල් ප්‍රියදේව

සහාය අධ්‍යක්ෂණය - ලයනල් පඬුවාවල

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් කැමරා

සහාය - නිමල් නාකන්දල, ෂෙල්ටන් කොස්තා, එම්.ඇරෆන්, එම්. ආරියරත්න, ඊ. එම්. අස්මින්

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

අංග රචනය - එස්. සේල්වරාජා

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සහාය - ප්‍රසන්න

 සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්

ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න

 ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, ඩබ්. ඩී. පොඩිරත්න, රංජිත් පෙරේරා, පී. ජයවීර, සුනිල් උපාලි, නන්ද කුමාර

රසායනාගාර පාලක - ඒ. අයි. ජොහාර්, එස්. ගමගේ

රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටයිටස් සමරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා, එච්. මුනිදාස

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්

සම්බන්ධීකරණ - ඩිල් ෆිල්ම්ස්

සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය

අතිරේක කැමරා ක්‍රියාකරවීම - බන්දුල කුරේ

කැමරා උපකරණ සහ සංස්කරණ මැදිරිය - සිනෙක්විප් සර්විස්, නාවල

අතිරේක ශබ්ද - ඩග්ලස් විජේකෝන්, ලෙස්ලි ප්‍රේමසිරි

වර්ණ දළ සේයාපට පිරියෙදුම් යෙදීම - ජාතික චිත්‍රපට සංස්ථා රසායනාගාරය

පොලිස් නිල ඇඳුම් සැපයුම - ශ්‍රීනාත් මල්දෙනිය

දළ සේයාපට සැකසීම - උපාලි අමරතුංග වෙ

ඩි පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

සහාය- අසංක හෙට්ටිආරච්චි

පසුබිම් සංගීතය පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු

නිශ්චල ඡායාරූප - එම්. ඒ. ගෆූර්

නාමාවලිය - ලයනල් දොඩම්ගොඩ

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ආනන්ද එස්. විජේසිරි, සෝමපාල ලීලානන්ද

ගීත - තව්තිසා දෙව්පුරේ - ඇන්ජලින් ගුණතිලක මේ මල් පොකුරේ ඔබ සුවඳයි - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා වෙන්නම් මඟුල් දොහේ - අනුර සේනානායක, ග්‍රේෂන් ආනන්ද, වික්ටර් විජයන්ත මේ නෙත් අගින් - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල ඕ බියුටිෆුල් - ෆ්‍රෙඩී සිල්වා, මරියසෙල් ගුණතිලක ආදරේ සාගරේ - ග්‍රේෂන් ආනන්ද, අනුර සේනානායක, වික්ටර් විජයන්ත

නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රන්ජන් රාමනායක, ඩිලානි අබේවර්ධන, සනෝජා බිබිලේ, ෆ්‍රෙඩී සිල්වා, විල්සන් කරුණාරත්න, මර්වින් ජයතුංග, තිලක් සමරවීර, බන්දු සමරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, තලතා ගුණසේකර, මාක් සැම්සන්, තිලක් කුමාර රත්නායක, මානෙල් චන්ද්‍රලතා, ටෙඩී විද්‍යාලංකාර, අරුණ ශාන්ති, ජයලත් ප්‍රනන්දු, ගීතාල් පෙරේරා, සුනිල්සෝම පීරිස්, චතුර පෙරේරා, ජස්ටින් ෆොන්සේකා, දොන් ගයි, රජිත රුද්‍රිගු, කීත් රංග, සුදේශ් වසන්ත කුමාර පීරිස්, අනිල් ජයසිංහ, රංජිත් පෙරේරා, මහේෂ් ජයසිංහ, ටිරොන් මයිකල්, සුමිත් විද්‍යාලංකාර, ලයිනි ක්‍රොසටි, ඩැනී සමරවීර, සැන්ඩෝ ඛාන්, රාජු ගමගේ, ආනන්ද මල්දෙනිය, කාන්ති ෆොන්සේකා, නන්දාමාලි සමරසිංහ, නිහාල් ජයවර්ධන, ලසන්ත ප්‍රේමරත්න