වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන් ඛාන් ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර දෙබස කුමක්ද?

සල්මන් ඛාන් ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර දෙබස කුමක්ද?

සල්මන් ඛාන් ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර ඇතිවූ කතාබහ කුමක්ද? ඔබ සිතන අන්දමට රසවත් ලෙස ලියා මේ ජනවාරි 08 වැනිදාට පෙර ලැබෙන ලෙස

‘දෙබස කුමක්ද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk  වෙබ් අඩවියේ සඳහන් කරන්න.