වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




2014 අති විශේෂ

2014 අති විශේෂ

* පෙබරවාරි 18 දේශීය සිනමාව නිල වශයෙන් ඩිජිටල්කරණය වූ දිනය

* අප්‍රේල් 05 ජාතික චිත්‍රපට රූපවාහිනි සහ ශබ්දපට සංරක්ෂණාගාරය විවෘත වීම

* සැප්තැම්බර් 2 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ඇරඹීම

* දේශීය සිනමා උළෙලයන්ට ගොන්නට එකතු වූ අලුත් සම්මාන උළෙලයන්

* ලංකා ලයිව් සම්මාන උළෙල මාර්තු 01

* හිරු ගෝල්ඩන් සම්මාන උළෙල ඔක්තෝබර් 25

චිත්‍රපට 19යි - අලුත් අධ්‍යක්ෂවරු 7 යි

ජනවාරි 9 – පරාවර්තන – අධ්‍යක්ෂණය ජයනාත් ගුණවර්ධන (පළමු චිත්‍රපටය)

පෙබරවාරි 15 – රූපාන්තරණ – අධ්‍යක්ෂණය නාලක විතානගේ

පෙබරවාරි 28 – සැමීගේ කතාව - අධ්‍යක්ෂණය ප්‍රියංකර විතානාච්චි (පළමු චිත්‍රපටය)

මාර්තු 06 - සිරි දළදාගමනය – අධ්‍යක්ෂණය සනත් අබේසේකර

මාර්තු 21 – වරිගපොජ්ජ – අධ්‍යක්ෂණය තුෂාර තෙන්නකෝන් (පළමු චිත්‍රපටය)

අප්‍රේල් 17 – සුපිරි අන්දරේ – අධ්‍යක්ෂණය මිෂෙල් ෆොන්සේකා (පළමු චිත්‍රපටය)

මැයි 3 – කොස්තාපල් පුඤ්ඤසෝම – අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය

මැයි 28 – රන්ජා - අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්

ජූලි 31 – රාස්ස කැලේ - අධ්‍යක්ෂණය සිරි කුලරත්න

අගෝස්තු 01 – ඇහැලේපොළ කුමාරිහාමි – අධ්‍යක්ෂණය - සුගත් සමරකෝන්

සැප්තැම්බර් 12 – අනගාරික ධර්මපාල – අධ්‍යක්ෂණය සනත් අබේසේකර

සැප්තැම්බර් 19 – කේ සේරා - අධ්‍යක්ෂණය පරාක්‍රම ජයසිංහ

ඔක්තෝබර් 17 – තන්හා රතී රඟා - අධ්‍යක්ෂණය නිලේන්ද්‍ර දේශප්‍රිය (පළමු චිත්‍රපටය)

ඔක්තෝබර් 31 – සතියකට මට රට බාර දෙන්න - සෝමරත්න රාමනායක

නොවැම්බර් 7 – කල්පාන්තේ සිහිනයක් – අධ්‍යක්ෂණය චන්න පෙරේරා

නොවැම්බර් 27 – දුවන මුවන් – අධ්‍යක්ෂණය – ඉන්ද්‍රා වීරසේකර (පළමු චිත්‍රපටය)

දෙසැම්බර් 12 – කෝ මාක් නෝ මාක් – අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්

දෙසැම්බර් 19 – අපි මැරෙන්නේ නෑ - අධ්‍යක්ෂණය මොහාන් නියාස්


* මාලිනී ෆොන්සේකා ඩූ ආවිල් ආසියානු සම්මානය

* ප්‍රසන්න විතානගේ ටස්වීර් එමරල්ඩ් සම්මානය

* සුමිත්‍රා පීරිස් ප්‍රංශයේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානය


මියගිය කලාකරුවෝ

ජනවාරි 10 – ගුණරත්න විතානගේ –‘කලා’ නියෝජ්‍ය සංස්කාරක

ජනවාරි 25 – ඩොරීන් පෙරේරා - ගායිකා

පෙබරවාරි 15 – මහින්ද අල්ගම – ගීත රචක

මාර්තු 01 – ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර – රංගන ශිල්පිනී

මාර්තු 03 – ජෝ මයිකල් - අධ්‍යක්ෂ, නළු

මාර්තු 10 – සුනිල් සාලිය රණවීර – නිෂ්පාදක, නළු

මාර්තු 17 – ඇම්. ඒ. ගෆූර් – කැමරා ශිල්පි, අධ්‍යක්ෂ

මාර්තු 22 – ගාමිණී සමරවීර – කලා අධ්‍යක්ෂ

ජූනි 09 – නන්ද මුණසිංහ – නිෂ්පාදන කළමනාකරු

ජූනි 26 – නන්දා ලීලානායක – රංගන ශිල්පිනී

ජූනි 26 – කඳපොල කුමාරතුංග - අධ්‍යක්ෂ , ගත්කරු

ජූලි 18 – ආනන්ද සෙනෙනවිරත්න – ගීත රචක

ජූලි 22 – වින්සන් ද පෝල් පීරිස් - ගායක

අගෝස්තු 07 – ආචාර්ය ආනන්ද ගුරුගේ - ලේඛක

අගොස්තු 08 – මාලතී විද්‍යාපති – නර්තනාචාරිනී

අගෝස්තු 13 – රෙබෙකා නිර්මලී - රංගන ශිල්පිනී

අගෝස්තු 20 – ජීවානන්ද විරසිංහ – ගුවන් විදුලි නිවේදක

අගෝස්තු 28 – ඇන්ඩෘ ජයමාන්න – කැමරා ශිල්පී, අධ්‍යක්ෂ

අගෝස්තු 29 – හෙක්ටර් හපුගොඩ – නිෂ්පාදන කළමණාකරු

සැප්තැම්බර් 01 – බන්දුල විතානගේ – රංගන ශිල්පී , පරිවර්තක

සැප්තැම්බර් 03 – ජොසපින් ජයලත් – රංගන ශිල්පිනී

සැප්තැම්බර් 07 – අරවින්ද ඉරුගල්බණ්ඩාර – රංගන ශිල්පී, මාධ්‍යවේදී

ඔක්තෝබර් 02 – සේන වික්‍රමාරච්චි – ගුවන් විදුලි නිවේදක

ඔක්තෝබර් 05 – ස්ටැන්ලි ද අල්විස් - සංස්කාරක

ඔක්තෝබර් 19 – ශීලා පීරිස් - ගායිකා, රංගන ශිල්පිනී

ඔක්තෝබර් 21 – ස්ටැන්ලි ඕමාර් - සංගීතඥ

ඔක්තීබර් 27 – කේ. ඩී. නිකලස් - තිරකථා, ගීත රචක

නොවැම්බර් 07 – ශ්‍රීමතී ෆ්ලෝරා දේවි – රංගන ශිල්පිනී

නොවැම්බර් 16 – කරුණාදාස සූරියාරච්චි – මාධ්‍යවේදී, ගත්කරු

නොවැම්බර් 25 – බන්දුු රණසිංහ – ගායක

නොවැම්බර් 27 – කුමා අත්තනායක – රංගන ශිල්පී

නොවැම්බර් 28 – මහින්ද අබේසුන්දර – මාධ්‍යවේදී, ලේඛක

නොවැම්බර් 29 – සුජීව දිසානායක – මාධ්‍යවේදී, ගත්කරු

දෙසැම්බර් 04 – මහාචාර්ය තිස්ස කාරියවසම් - ලේඛක

දෙසැම්බර් 11 – ෆ්‍රෑන්ක්ලින් දසනායක - සංගීතඥ