වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය 148

තිරගත වූ දිනය – 1985 අගොස්තු 10

ඉදිරිපත් කිරීම – නිර්මල

චිත්‍රපට නිෂ්පාදනය – අශෝක ප්‍රේමචන්ද්‍ර, ජේ. ඩබ්. ඒකනායක

අධ්‍යක්ෂණය – ගාමිණී හේවාවිතාරණ

කතාව, දෙබස්, තිර රචනය - සුගත් වටගෙදර

සහාය අසෝක පේ‍්‍රමචන්ද්‍ර

සහාය අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන

කැමරා අධ්‍යක්ෂණය - නෝබට් රත්නසිරි

කැමරා සහාය – නිමල්සිරි, ජගත්, නිමල්, ලක්ෂ්මන්, කොස්තා

සංස්කරණය – එල්මෝ හැලිඩේ

අංග රචනය – රංජිත් මතඟවීර, රොකි නුගේරා

කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා සහාය විමලරත්න අධිකාරි

සටන් අධ්‍යක්ෂණය - සුමිත් මුදන්නායක

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, බී. එච්. ඒ. ජයමාන්න, පාලිත වානගුරු

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප - රෝහිත බටගොඩ, ප්‍රියත් ලියනගේ

නාමාවලිය – ඩබලිව්. ඒ. ජී. වීරසේකර

නිෂ්පාදන කළමනාකරු - නීලවතුර විජේවර්ධන

විශේෂ සම්බන්ධතා - ලාල් හවින්ද්‍රනාත්, ලක්ෂ්මන් සෙනෙවිරත්න, බන්දුල කුරේ, දයාරත්න රටගෙදර, තරංග රුක්මල්වල, සෑම් පෙරේරා

නිෂ්පාදන සහාය – ලයනල් සපරමාදු

දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

අතිරේක සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

සංගීත අධ්‍යක්ෂණය - ස්ටැන්ලි පීරිස්

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, හේමසිරි හල්පිට

ගීත - අරුණාලෝකේ කුලුඳුල් රේඛා - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල – පද – අජන්තා රණසිංහ

ඔබ කවුදැයි මා කවුදැයි - සුනිල් එදිරිසිංහ – පද - ප්‍රේමකීර්ති ද අල්විස්

මියුරු සෙනෙහස ඉවුරු බිඳිලා - නන්දා මාලිනී – පද ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

හිත හොඳ මිනිහා - ඩෙස්මන් ද සිල්වා - පද - හේමසිරි හල්පිට

අත බලලා කියලා දෙනවා - එස්. කලාවතී – පද - හේමසිරි හල්පිට

සැවැන්දරා මුහුණේ උලා - ෆෙ‍්‍රඩී සිල්වා - එස්. කලාවතී – පද - හේමසිරි හල්පිට

ගීත පටිගත කිරීම - ඩොනල් අයිවන් - ජෝ නෙත්

ශබ්දාගාරය නළු නිළියන් - ශ්‍රියාණි අමරසේන, විජය නන්දසිරි, ඩග්ලස් රණසිංහ, ශිරාණි නුගේරා, හේමසිරි ලියනගේ, ශ්‍රීනාත් බස්නායක, සොමී රත්නායක, මානෙල් වානගුරු, ශාන්ති ලේඛා, ෆෙ‍්‍රඩී සිල්වා, සමන්ති ලැනරෝල්, සේනක පෙරේරා, සුමිත් මුදන්නායක, නිහාල් සිල්වා, සෙනරත් මාපිටිගම, ගුණරත්න රන්හොටි, මර්වින් ජයතුංග, සීතා නානායක්කාර, මොරින් චාරුනී, ජීවන් කුමාරතුංග, විල්සන් කරුණාරත්න, ලිලියන් එදිරිසිංහ, මැණිකේ අත්තනායක, සේන මුදන්නායක, ආර්. බී. මූහමලේ, ශ්‍රීමා රසාදරී, විජේරත්න වරකාගොඩ, මොරින් ඔහාරා


තිරගත වූ දිනය – 1985 ඔක්තෝබර් 04

ඉදිරිපත් කිරීම - කේ. කේ. චිත්‍රපට

නිෂ්පාදනය - සිරිල් දිසානායක

කතාව, දෙබස්, තිර රචනය, ගීත ප්‍රබන්ධය හා අධ්‍යක්ෂණය – (‘තවමත් ගිම්හානයයි’ නවකතාව ඇසුරිනි) කඳපොල කුමාරතුංග

සහාය අධ්‍යක්ෂණය – එච්. කේ. චාල්ස්

සම නිෂ්පාදනය – වී. පී. කේ. වීරසිංහ, හේමවර්ණ පත්බේරිය, චිත්‍රානන්ද විදානගම ආරච්චි, හේමා මැණිකේ පරකැටවැල්ල, සන්ධ්‍යා ගීතාංජලී ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන සහාය ජී. ඩී. ආරියපාල

සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

අංග රචනය - රෙජී ද සිල්වා

කලා අධ්‍යක්ෂණය - ශ්‍රීනාත් මල්දෙනිය

ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්

ශබ්ද සහාය – ආනන්ද සමරසිංහ, සුන්දර රාජා, ඇලෝසියස් රුද්‍රිගූ, උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න

රසායනාගාර කටයුතු - වී. සිවදාසන් රසායනාගාර සහාය - ජී. මුත්තුසාමි, ඇම්. රාමචන්ද්‍රන්, රන්දෙනි ජයවර්ධන, පීටර් රේමන්, ආර්. ජෝන්

ශබ්ද සංගීතය පටිගත කිරීම සහ ශබ්ද මිශ්‍රණය - ජෝර්ජ් මනතුංග

ගීත පටිගත කිරීම - ඩොනල්ඩ් අයිවන් (ජෝනෙත් ශබ්දාගාරය) සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නාමාවලිය - සේනක කරුණාරත්න

පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් බී. ජයවර්ධන (රා. චි. සං.) ප්‍රචාරක නිර්මාණය – ආරියපාල සේනාධීර

විදුලි කාර්මික - සුනිල් කස්තුරිආරච්චි

කැමරා උපකරණ - ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රඩක්ෂන් නිෂ්පාදන අධිකාරි – සේනාධීර කරුණාරත්න පසුබිම් සංගීතය හා තේමා වාදනය – විශාරද ඩී. ඒ. දේවගේ

ගී තනු නිර්මාණය – නීල් පෙරේරා

ගීත: සැලේ මල් පිපිලා ලලිත ගී ලතාවේ - ලතා වල්පොල ගලා සීත මීදුම සේ - ටී. එම්. ජයරත්න, නිරංජලා සරෝජනී

රන්තාරකා හද අම්බරේ – ලතා වල්පොල

මා ලාලන කෝමලාවී – මර්වින් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල, රෝහණ වීරසිංහ

තනි වී සිහින ලෝකයේ - ටී. එම්. ජයරත්න

දෙදුන්නේ පාට පාට ගෙන – ලතා වල්පොල

නළු නිළියන් - සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, මනෝහාරි විමලතුංග, ලීනා ද සිල්වා, ජයසේකර අපොන්සු, විජේරත්න වරකාගොඩ, අනුර මැදගොඩ, කුමුදුමලී සිල්වා, චන්ද්‍රපාල විජේසූරිය, අවන්ති අපොන්සු, ශ්‍රීනාත් මල්දෙනිය, රංජිත් ලාල්, ධර්මසේන නානායක්කාර, තිලක් රත්නායක, රත්මලී ද සිල්වා, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රියන්ති කඳනආරච්චි, නන්දනී නානායක්කාර, දයානන්ද තිරණාගම, සුජාතා රත්නායක, පුෂ්පකාන්ති අක්මීමන ආරම්භක සිනමා ශාලා - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඕඩියන් – ගල්කිස්ස, ඉම්පාලා - රාජගිරිය, එමෙස් – මොරටුව, වේල්ස් - මහනුවර, නිව් සිනමා - මාතර, නිව් මිනර්වා - කළුතර, පබ්ලික් හෝල් - ගම්පහ, අනුර – අම්බලන්ගොඩ, නිව් සිනමා - කුරුණෑගල