වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සාරංග - උමාලි විවාහ වූදා

සාරංග - උමාලි විවාහ වූදා

විවාහ උත්සවයේ දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මනාල යුවළගේ සාක්ෂියට අත්සන් කරමින්

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මනාල යුවළ, උමාලිගේ මව දිස්නා තිලකරත්න සාරංගගේ මව තිලකා රණසිංහ, සහ පියා, ජී.එල්. තිලකරත්න

ජනප්‍රිය නළු – නිළි දෙපළක් වන සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න පසුගියදා යුග දිවියට පිවිසුණහ. ඔවුන්ගේ මංගල උළෙල පැවැත් වූයේ කොළඹ හිල්ටන් රෙසිඩන්ස් හෝටලයේදියි. මෙහි දැක්වෙන්නේ එහි සොඳුරු අවස්ථා කිහිපයක් ඡායාරූපයට නැඟුණු අයුරුයි. සාරංග - උමාලි ඔබ දෙපළට සරසවිය පුවත්පතෙන් සුබ පැතුම්!