වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




දේශපාලනයත් එක්ක

දේශපාලනයත් එක්ක

රංගන ශිල්පිනී

රුවන්ති මංගලා

මම නම් මේ දවස්වල වැඩි කාලයක් ගත කරන්නේ දේශපාලන කටයුතු සමඟයි. ඒ හැරුණාම සමාජ සේවා කටයුතු රැසකටත් දායක වෙනවා. මේ නිසා දැන් මමයි නාමලුයි දෙන්නම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. දැන් අපේ දරුවෝ ලොකුයි.

ඒ වුණත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් නිතරම හොයලා බලන්න ඕනෑ. ඒ හැරුණාම කලා කටයුතුවල ඉදිරියට ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියනවා. මෙ මාසයේ අන්තිමට එහි රූගත කිරීම්වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.