වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




කෝරළේ මහත්තයා අරන් වේදිකාවට

කෝරළේ මහත්තයා අරන් වේදිකාවට

රංගන ශිල්පී

මහින්ද පතිරගේ

මම මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ කෝරලේ මහත්තයා නිසා. මම කෝරළේ මහත්තයා වේදිකා නාට්‍යය වෙනුවෙන් සූදානම් වෙනවා. මේ සඳහා මම කෝරළේ මහත්තයා, මැණිකේ, පිනා, හීන් එතනා, කදිරා සහ කෙයිතා යන චරිත හය තමයි එකතු කර ගන්නේ.

මේ දවස්වල එහි පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් සිටිනවා. ජීවන් හඳුන්නෙත්ති තමයි එහි සංගීත කටයුතු සිදු කරන්නේ. ඊට අමතරව රෝහණ බැද්දගේ මහත්තයාගේ රාළහාමි වේදිකා නාට්‍යයේ චරිතයකට දායක වෙනවා.