වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




හපුතලේ කන්ද දැකලා

හපුතලේ කන්ද දැකලා

රංගන ශිල්පී

රොෂාන් රණවන

මේ දවස්වල මම වැඩිපුර ටෙලි නාට්‍ය කිහිපයකම රංගන කටයුතුවල නියැළෙනවා. මගේ රංගනය රැගත් ‘පාරාවළලු’ වගේම ‘රනා’ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට පිවිසෙන නිසා ඉදිරියේදී ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබේ යැයි මා සිතනවා. මම මේ දැන් ඉන්නෙත් හපුතලේ. ඒ ‘සඳ සේයා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරයි. අප්‍රේල් මාසයේ ආරම්භ කිරීමට නියමිත චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා.