වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම සරසවිය සම්මාන උළෙලේ හොඳම නළුවා කවුරුන්ද ?

මුල්ම සරසවිය සම්මාන උළෙලේ හොඳම නළුවා කවුරුන්ද ?

මෙවර සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්නේ, ජනප්‍රිය රංගන ශිල්පී සම්පත් ජයවීර සහ ‘ඉස්සරහට යන්න’, ‘තරුමලී’ ටෙලි සිත්තම් හරහා මේ දිනවල ඔබේ ආලින්දයට පැමිණෙන යෙවුන් නිළි නිලුක්ෂි මධුෂිකා.