වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




රන්කෙවිට 75 සපුරයි

රන්කෙවිට 75 සපුරයි

උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට 2 සිනමාපටය ඊයේ දිනයට දින හැත්තෑපහ පසු කළේය. ආරම්භක සිනමා ශාලාවන්හී තවමත් ප්‍රදර්ශනය වන එය මේ වන විට ලක්ෂ හයකට ආසන්න ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් නරඹා ඇත. මේ වන විට රන් කෙවිට 2 සඳහා වැඩිපුරම ප්‍රතිචාර ලැබෙනුයේ ළමයින්ගෙන් බව උදයකාන්ත සරසවියට පැවසීය. -ප්‍රසාද්