වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සින්ඩ්‍රෙල්ලා

සින්ඩ්‍රෙල්ලා

තිරගත වූ දිනය - 2016 පෙබරවාරි 05 ඉදිරිපත් කිරීම - ස්ත්‍රී ශක්ති ප්‍රඩක්ෂන් කතාව, දෙබස්, ශ්‍රව්‍ය - දෘශ්‍ය, තිර රචනය, නිර්මාණශීලී සැලසුමකරණය - නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ඉමෝකා සත්‍යාංගනී කීරිතිනන්ද සම නිෂ්පාදනය - අනුුරුද්ධ සමරකෝන් සහාය අධ්‍යක්ෂණය - චමින්ද පෙරේරා, ශමීර රංගන නාඔටුන්න, ජනක සේනානායක, ඉන්ද්‍රජිත් මහවඩුගේ

කැමරාකරණය - ප්‍රභාත් රොෂන්. ජේ. රුවන්, ශානක බෝධියා බදුගේ, චන්දන ජයසිංහ, මංජුල කුමාරතුංග (සහය) සංස්කරණය - අජිත් රාමනායක අංග රචනය - ප්‍රියන්ත වන්නිනායක කලා අධ්‍යක්ෂණය - රොෂාන් වර්ණකුලසූරිය, සිතුම් සමරජීව, සිසිර කුමාර ජයසිංහ, ජනක සේනානායක සහය - නිරෝශන් එරන්ද රණසිංහ කේශ නිරූපණ ශිල්පී - නවීන් ප්‍රසන්න (කෙවින්) නර්තනාංග නිර්මාණය - ගයාන් ශ්‍රීමාල් ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජය වනිගසේකර ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න සහය - කෝකිල ගයාන් බාහිර ශබ්ද පටිගත කිරීම - නිමල් පෙරේරා ගීත පටිගත කිරීම - එම් 3 ශබ්දාගාරය, සවුන්ඩ් ඒසියා ශබ්දාගාරය, පෙන්ගුවින් ශබ්දාගාරය රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් වර්ණ සංකලණය - තිලක් අබේසිංහ පරිඝනක සජීවිකරණය - බිහිසර පලවින්න, රුසිරු පන්නිල ආලෝකකරණ සහාය - සිනේ ප්‍රෝ කණ්ඩායම, සිනේ ආර්ට් කණ්ඩායම, මැජික් ලැන්ටන් කණ්ඩායම, ද වීඩියෝ ටීම් කණ්ඩායම සංස්කරණ කටයුතු ශබ්ද හා හඬ කැවීම් - ද වීඩියෝ ටීම් කැමරා උපකරණ සැපයීම - ඩ්‍රිරීම්ස් ඇන්ඩ් මැජික් ආලෝකකරණ උපකරණ - සිනේ ප්‍රෝ, සිනේ ආට්, මැජික් ලැන්ටන් ද වීඩියෝ ටීම් නිෂ්පාදන සහය - සුමේධ, ජයවර්ධන, චාමර ප්‍රවාහන රියදුරන් - එස්. එච්. වසන්ත, දිනේෂ් මධුරංග, එම්. කේ. එස්. ඉරෝශාන් නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාර ජයසිංහ, ජනක සේනානායක නිෂ්පාදක විධායක - සමන් වික්‍රමරත්න, ශංකි දන්දෙනිය නිෂ්චල ඡායාරූප - නදිශ්ක රණසිංහ නාමාවලිය - ශාන්ත කේ. හේරත්, සමින්ද රණවක සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ වාද්‍ය වෘන්දය - රුවන් වීරසේකර, ලෙලුම් රත්නායක, මහින්ද බණ්ඩාර, මහේන්ද්‍ර පැස්කුවල්, ඒ. ජී. ප්‍රියන්ත, නාලක සජී ජයසිංහ, ඩිලෝශන ක්‍රමාරප්‍රිය, ටී. ඩී. වඩුගේ, ඒස්. මධුශාන්, ගයිරික වීරසිංහ ගීත ප්‍රබන්ධනය - උපුල් ශාන්ත සන්නස්ගල, ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද, අකලංක සේරසිංහ ගීත හා ගායාන ශිල්පීන් -

සිතිජය තාම ඈතයි රත්තරනේ - කුෂාණී සඳරේඛා - සංගීතය - නවරත්න ගමගේ පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල, සංගීත සංකලනය - සුනන්ද මෙත්තසේන කුරුල්ලන්ගේ තටු සින්දොත් - ඉන්ද්‍රචාප ලියනගේ. නදීක ජයවර්ධන ගී පද රචනය - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද, සංගීතය - රුවන් ශ්‍රි වල්පොල කුරුල්ලන්ගේ තටු - මලිත් පෙර්රා, සංගීතය රුවන් ශ්‍රී ලාල්, පද, ඉනෝකා සත්‍යාංගනී ඔබ කවුද කවුරුන්ද - අතුල අධිකාරි, සමීතා එරන්දතී මුදුන්කොටුව සංගීතය - නවරත්න ගමගේ. පද ඉනෝකා සත්‍යංගනී, සං/ සංකලන - සුනන්ද මෙත්තසේන සිදු පතුලේ සැඟවී - නදීක ගුරුගේ - සං - නදීක ගුරුගේ - පද -ඉනෝකා සත්‍යෘංගනී, සංගීත සංකලනය - සදරු ගමගේ නිල් අහසින් - උපේකා නිර්මාණි, චත්‍ර සේරසිංහ - සං - චත්‍ර සේරසිංහ පද රචනය - අකලංක සේරසිංහ, සංගීත සංකලනය - සුනන්ද මෙත්තසේන නළු නිළියන් - අකලංක ගනේගම, උපේක්ෂා ස්වර්ණමාලි, පුබුදු චතුරංග, ඉන්ද්‍රචාපා ලියනගේ, ජයනි සේනානායක, චන්ද්‍රසෝම බිංදුහේවා, සමන් හේමරත්න, අනුෂ්කා ජයකාඩි, ක්‍රිස් හැරිස්, රිචර්ඩ් මොන්ඩේ, ඈන් මොන්ඩේ, ක්‍රිස් ඇන්ඩෲස්. ලුමිලා කිරිල්වොට්, රංජිත් අභය සහ නැටුම් කණ්ඩායම

පටිභාන

පටිභාන

තිරගත වූ දිනය - 2016 පෙබරවාරි 19 ඉදිරිපත් කිරීම - සුදම්ස චිත්‍රපට නිෂ්පාදනය - ඩබ්ලිව්. ජී. සීතා ද සිල්වා කතාව, දෙබස්, තිර රචනනය සහ අධ්‍යක්ෂණය - රබින් චන්ද්‍රසිරි සහාය අධ්‍යක්ෂණය - සුභසිංහ ඒ. විජේසිංහ, හර්ෂ ලක්ෂාන් දයාරත්න කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එච්. තෝමස් කැමරා සහය - නලින් ධම්මික, ආනන්ද බී. හේරත්, දිනේෂ් බණ්ඩාර ආලෝකකරණ සහය - කේ. කේ. එම්. පාලිත, ආර්. ආර්. බී. ඇල්පොන්සෝ, ඒ. ඒ. සුනිල් අමරසිංහ, එන්. සී. සමරතුංග, සුනිල් ජයකොඩි' සංස්කරණය - එම්. එස්. අලිමාන් සහය - චාමර චතුරංග අංග රචනය - ජී. ඩී. නන්දසේන කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය - සශික රුවන් මාරසිංහ

ශබ්ද පරිපාලන අධීක්ෂණ - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - කේ. ඒ. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න,අනුර මුණසිංහ බාහිර ශබ්ද පටිගත කිරීම - රංජිත් පෙරේරා පසුබිම් සංගීතය පටිගත කිරිම - චින්තක ජයකොඩි පරිඝනක සජීවිකරණය - එෂාන් හසන්ත වර්ණ සැකසීම හා සංස්කරණ මැදිරිය - ස්ක්‍රීන් වර්ක්ස් කැමරා උපකරණ සැපයීම - ෆිල්ම් ලෝකේෂන් සර්විස් ශබ්දාගාර කටයුතු - සරසවි චිත්‍රගාරය, දළුගම නිෂ්පාදන කළමනාකරණය - ලෙස්ලි සිරිවර්ධන නිශ්චල ඡායාරූප - වසන්ත ලියනගේ සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ ගීත හා ගායන ශිල්පීන් - ªමු නාදෙ දෙන බඹරගේ - චන්ද්‍රසෝම බිංදුහේවා නළු නිළියන් - සම්පත් ශ්‍රී ජයසිංහ (හඳුන්වාදීම) නිරෝශන් විජේසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා, සැම්සන් සිරිපාල (හඳුන්වා දීම), ශානිනා බණ්ඩාර, සමන් අල්මේදා, නිමල් යටිවැල්ල. රෝහිත් මාන්නගේ, කුමාර වදුරැස්ස, හසනිකා කරලියැද්ද, මනීෂා නාමල්ගම, වසන්ත අඹගහලන්ද, එච්. ටී. විල්සන් (මයික්), ටෙරි ද සිල්වා, ලාල් චන්ද්‍රසේකර, වෛද්‍ය ගාමිණී ජයරත්න, රුවන් ධම්මික ජයසිංහ, රසාංගිකා ප්‍රියාමණි ද සිල්වා, එරන්දි පෙරේරා, යොහාන් වික්‍රමසිංහ, සම්පත් කොට්ටච්චි, රැවනල් ෆෙරෙයිරා, පාලිත පුෂ්පකුමාර, සරත් චන්ද්‍රසිර, රොෂාන් චාමර, සුජීවා නන්දනී, ඩබ්ලිව්. ජී. ජයලක්ෂ්මි, තිලානි කොතලාවල, ශ්‍යාමල් ද සිල්වා, පුණ්‍යසිරි කොඩිකාර, ආර්. ආර්. බී. අල්පොන්සෝ, සමන් මිහිරිපැන්න, දිනුක බංඩාර, සිරිසෝම පියංකර, අනෝජ තිසේරා, සුරංග මුණවීර, යසන්ත පද්මලාල්, කිංස්ලි විරරත්න, දිනේෂ් ප්‍රනාන්දු, ඉරේෂ් ක්‍රිස්ටෝපර්, දයාසේන ඒකනායක, චමින්ද කුමාර, ප්‍රියල් ක්‍රිශාන්ත ද සිල්වා, සත්සරණි ප්‍රියංවදා, සුරම්‍යදේව වික්‍රමතිලක, කිංස්ලි ජයවර්ධන, උදේශිකා ප්‍රියදර්ශනි, සුජිත් ලක්මාල් වීරසිංහ, අයි. ආර්. බී. රත්නමල්ල, අංජන සිරිවර්ධන, බිනුර සිරිවර්ධන, වගීෂා සිරිවර්ධන, ගිම්හාන් ෂර්මිලා, දුලිම් විෂූකා, යසුනි මස්මිකා

නටන් නැතිව දින්නා

නටන් නැතිව දින්නා

තිරගත වූ දිනය - 2016 මාර්තු 11 ඉදිරිපත් කිරිම - නීරෝ එන්ටර්ට්‍රේන්ට්මන් නිෂ්පාදනය - ඒ. පාරිස්ටර් කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - කල්යාණ චන්ද්‍රසේකර සහය අධ්‍යක්ෂණය - ලලින්ද්‍ර බී. ප්‍රනාන්දු කැමරාකරණය - ආටිත් සුරයා සහය - ලාල් ඩයස් ආලෝකකරණ සහය - තරිඳු මධුසංඛ, රොෂාන් රාජසිංහ, වික්‍රම සමීර සංස්කරණය - රුවන් චාමර රණසිංහ අංග රචනය - ගාමිණී කොස්තා සහය - මේෂාන් හේවාපන්න කලා අධ්‍යක්ෂණය - ප්‍රසාද් උඩුගමසූරිය සටන් අධ්‍යක්ෂණය - දේවින්ද මාර්ක්ස් ශබ්ද පරිපාලනය - සශික රුවන් මාරසිංහ ශබ්ද සහාය - කේ. ඒ. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ සංස්කරණ හා ශබ්දාගාර කටයුතු - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු - මුම්බායි කලර් ලැබ් ට්‍රැක් ටොලි ක්‍රියාකරවීම -මහේෂ් කරුණාතිලක ප්‍රවාහන පහසුකම් - ආ. ජි. ජයරත්න, ලලිත් වසන්ත, ලාල් පතිරණ කැමරා උපකරණ සැපයීම - පාලිත ෆිල්ම්ස් නිෂ්පාදන කළමනාකරණය - ගුණවර්ධන එදිරිසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, ලක්ෂ්මන් මල්ලවආරච්චි ගීත හා ගායන ශිල්පීන් - රොක් ඇන්ඩ් රෝල් -ජින්ජර් වයිට් ආහා වරෙල්ලා - රොනී ලීච්, රොඩ්නි වර්ණකුල මා හා සීත හිමේ - ප්‍රභාත් කැළුම්, ගයාත්‍රි රාජපක්ෂ නළු නිළියන් - බින්දු බෝතලේගම, මාධි පණ්ඩිතරත්න, රොෂාන් පිලපිටිය, ක්ලීටස් මෙන්ඩිස්, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, දේවින්ද මාක්ස්, දයාසිරි හෙට්ආරච්චි, මිලින්ද පෙරේරා, ආරියසේන ගමගේ. හැරී විමලසේන, රූපා ගොමස්, ධනවර්ධක ගුරුගේ, කීර්ති රංජිත් පීරිස්, භාතිය මදනායක, තුලිත වෛද්‍යකීර්ති. ජගත් ඇපලදෙනිය, ගාමිණී කොස්තා, නෝමන් පලිහවඩන, රුවන් අමරසේකර, මංජුල බංඩාර, මාධි මිරාල්, ඉරේෂ් දිල්ශාන්, එරික් පිලවලගේ. ප්‍රේමේන්ද්‍ර විතානආරච්චි. බර්නාඩ් ෂෝ, නිලුකා වික්‍රමආරච්චි, සුමිත් නිලන්ත ප්‍රනාන්දු. රංජිත් රණසිංහ, රංජිත් රූබන්, ඇනෙක්ෂි ප්‍රනාන්දු. රොෂාන් රාජසිංහ, ගාමිණී වීරකෝන්, ශ්‍රියාණි විජේසුන්දර, මහේෂ් කරුණාතිලක, කැමිලස් යාපා, කේ. එස්. දර්ශනී, ආරියරත්න දික්වැල්ල, ටිරෝන් ලංසා, ඩී. එම්. සෙනෙවිරත්න, චරිදු කළුආරච්චි, ලලිත් වසන්ත, ඉරේෂා දයවන්ගොඩ, ජයලත් දහනායක, ප්‍රසන්න කැප්පෙටිපොල, එල්. එම්. මන්ජුල, සුමිත් දිසානායක, ඒ. එම්. ජේ. චන්ද්‍රසිරි, ටී. එම්. ප්‍රවීන් සමන්ත, රිශානා උදයන්ති, චමෝද් තිලංක, පී. ඒ. නවරත්න, ඒ. එම්. ජේ. නවරත්න, සුරේඛා පෙරේරා, සුනේත්‍රා ලක්ෂ්මි, නිපුල් දිල්ශාන්, මනේීජ් ප්‍රියංකර, පියුමි කල්පනා,දයානි නිට්ටඹුව, ප්‍රවීන් ජයරත්න, විල්බට් ප්‍රනාන්දු, ගයාන් වික්‍රමසිංහ

වීර වර්ණ

වීර වර්ණ

තිරගත වූ දිනය - 2016 මාර්තු 18 ඉදිරිපත් කිරීම - රන්දිය ක්‍රියේෂන් නිෂ්පාදනය - අජිත් නිශාන්ත, නිලන්ත ගුණවර්ධන, ෂාහිරු රණසිංහ කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - ෂාහිරු රණසිංහ සහය අධ්‍යක්ෂණය - සමීර එල්. රත්නායක, කෝසල ශ්‍රී විජේසුන්දර, නිලුක්ශාන් ඒකනායක, උදය ප්‍රසන්න කැමරා අධ්‍යක්ෂණය - කාවින්ද රණවීර සහාය - සඳරුවන් ජයලත්, හර්ෂණ කරුණාතිලක සංස්කරණය - අනුර බණ්ඩාර අංග රචනය - හේමන්ත ගමගේ සහාය - ඉන්දික විජේරත්න

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත කලා සහාය -සංජීව දැරණියගල, තුෂාර වෙල්පිටිය, ධනුක බාලආරච්චි, ලසිත ලක්මාල් සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - නිශාදි රත්නාවලී, නිපුන චාමර ශබ්ද පරිපාලනය - සුසන්ත ධර්මප්‍රිය ශබ්ද සහාය - සශික රුවන් මාරසිංහ, සුමිත් ප්‍රියංකර, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ විශේෂ ශබ්ද ප්‍රයෝග - ලයනල් ගුණතිලක ගීත සංයෝජනය - ගයාන් පෙරේරා (සොනික් ඩිජිටල් රෙකෝ්ඩින් ස්ටුඩියෝ) නිෂ්පාදන කළමනාකරණය - චන්දන එස්. කුමාර නිශ්චල ඡායාරූප - නලින් කන්නන්ගර, සුමදු ගුණතිලක, සුදර්ශන සෝමරත්න ඇඳුම් නිර්මාණය - ඉන්ද්‍රානි කන්නංගර, රංජිත් කැකුලවෙල නිෂ්පාදන සහාය - චමීර ඉන්දික, හරිස්චන්ද්‍ර බණ්ඩාර ප්‍රවාහන පහසුකම් - කේ. කේ. රාජපක්ෂ, චමින්ද රසික, සමන්ත කෝකිල කැමරා උපකරණ - ෆයින් විෂන් ගෲප්, සයින් ප්‍රෝ ලංකා පුද්ගලික සමාගම ජිම් ජිබ් ස්ටෙඩි කැමරා - වසන්ත ශ්‍රීවර්ධන පරිගණක මාධ්‍ය රූප හා සජිවිකරණය - ජගත් අංජන යාපා වර්ණ සංයීජනය - ආනන්ද බණ්ඩාර (ෆයින් විෂන්) සංගීත අධ්‍යක්ෂණය - උපාලි කන්නන්ගර ගීත ගායනය - සංකල්ප රණසිංහ, ප්‍රභාෂි සෙනෙවිරත්න, තත්සරණි කන්නංගර, ජාතික යොවුන් සේනාංකය ගීත හා පද රචකයින් - මේ ගයන වයන අපි නටලා - පද රචනය - විමල් ලොකුලියන මා උපන්නේ දේශයේ - පද රචනය - යාපා බණ්ඩාර සෙනෙවිරත්න ඉතිහාසයේ රන්වන් පිටු පිරුණේ - පද රචනය - යාපා බණ්ඩාර සෙනෙවිරත්න නීල කඳු රැල්ලේ - පද රචනය - සමන් ගෝනෙලගොඩ වාද්‍ය වෘන්දය - අර්ස්ට් සොයිසා, සරත් ද අල්විස්, වී. හේමපාල පෙරේරා, මහින්ද සිල්වා, ජෝර්ජ් ද සිල්වා, මොරිස් ද සිල්වා, ඇන්තනි සුරේන්ද්‍ර, නිහාල් කළුබෝවිල, බන්දු ද සිල්වා, ඉන්දික සරත්, චමින්ද රාමනායනක (රාම) තරින්ද බංඩාර නළු නිළියන් - ඉමේශාන් නෙල්ලිගහවත්ත (සූරියසිංහ) සංකල්ප රණසිංහ (සංක), මල්ෂි මද්දුමගේ (අයේෂා), රවීන්ද්‍ර රන්දෙනිය (ප්‍රසාද් මඩුගල්ල), සිරිල් වික්‍රමගේ (දොන් අල්මේදා), ඩබ්ලිව් ජයසිරි (අයිවන් සල්ගාදු), පෙම්තර රන්දිය (රන්දිය), පෙහන්සා මන්දිනි (පහෙන්සා), හිමංසා ගුණවර්ධන (හිමංසා) වීණා ජයකොඩි (සූරියසිංහගේ මව), ඩග්ලස් රණසිංහ (අයේෂාගේ තාත්තා), ටෙඩී විද්‍යාලංකාර (සොයිසා), රංජ්ත් රූපසිංහ (රංජිත්), ගාමිණී ජයලත් (මාළුකාරයා), සුසන්ත චන්ද්‍රමාලි (අයේශාගේ අම්මා) රූපා ගෝමස් (මාළුකාරයාගේ බිරිඳ), මහානාම විජේසිංහ (මහානාම), කීර්ති පතිරණ, සේනක සිංහගේ, නාමල් රත්නසිරි, උපුල් සංජය, අශේන් භවන්ත, ඩබ්ලිව්. එච්. අමරසිංහ, සමන් කුමාර රාජපක්ෂ, චන්දන එස්. කුමාර, කෝසල ශ්‍රී විජේසුන්දර, චමීර ඉන්දික, හරිස්චන්ද්‍ර බණ්ඩාර, සරත් පී. අලව්ව, රවින්ද්‍ර කේ. හේරත්, තීක්ෂණ සංකල්ප, මිතුන් ධනුෂ්ක, දුෂාන් චමත් රාජපක්ෂ, ලහිරු දුෂාන්, තරුෂ කාවින්ද සිල්වා. සෙනුරි සත්සරණි නර්තන ශිල්පීන් - තිළිණිකා සමරසේකර, ඒ. මවුලි කෞශල්‍යා, එස්්. ඒ. කල්පනි නිසංසලා, එස්. පී. දුලාංජිලි කුමාරි, යූ. ඒ. එල්. ටානියා පෙරේරා, ධනුසිකා ගිහානි ප්‍රනාන්දු, ඒ. පී. ජී. ඔෂාන් මධුශංඛ, ඩබ්ලිව්. ලහිරු, රිසාන් වාස්, ආර්. කේ. කලන සංජීව විජේසිංහ, චාමර ප්‍රේමකුමාර, අයි. එස්. රාමනායක, ඩී. ජී. ගයානි ලලිත්, කේ. කේ. චතුර මධුරංග